මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?
May 11, 2022 at 12:02 am | lanka C news
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දැන් රැඳී සිටින්නේ ත්රිකුණාමල වරායේ පිහිටි සෝබර් දූපතේ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
ඔහු එහි රැඳී සිට විදේශ රටකට පලා යාමේ සුදානමක සිටින බවද හෙතෙම කියා සිටී.
දැනටත නයිජීරියාවේ සිට පැමිණි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ නවත්වා ඇති බවත් එමගින් ඔහු විදේශගතවන බවත් ඔහු පවසයි.
මේ හේතුවෙන් ඔහුගේ විදේශ ගමන් බලපත්රය රාජසන්තක කිරීමට කටයුතු කළ කරන්නයි ඉල්ලුවද මෙතෙක් ඊට ප්රතිචාරයක් ලැබී නැතැයිද හෙතෙම කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
meelanga vipaksa nayaka mahinda.
mahindage set eka kiyanne honda aragala set ekak.
eeta passe un enawa goal face aragala karanna neethiyanukulawa.
evita eppanta mokada wenne kiya balasitimu
jvp භීෂණය පටන් ගත්තා විතරයි.
දූශිත මංපහරන්නන් වූ විජයගේ පරපුර රජපක හැතිකරය වංචාකරනාළද දේපළ නැවත අත්පත්කරගනිමින් රටින් පළවාහැරියයුතුයි,.!
Do you think that this guy is a credible character? No he is bloody thief and a lier. He shouldn’t be trusted at all. He has a very poisonous ideas and intentions. They are all responsible for this mess and Nagahanada is spreading hearted and violence in the country. Shameful, disgusting and disgraceful person. Shame on you. Shame on you. Shame on you.
Nagananda is not a trustworthy person. He is bloody lier too . Collected lots of money from people for his election campaign and vanished. .
Naaga apen horakam karapu salli deepiya.