මහින්ද හදපු පාලම්වල යන්නේ කබරගොයි තලගොයි විතරයි.. අප හැදු රාජගිරිය පාලමේ දවසට වාහන එක් ලක්‍ෂ හැත්තෑහතර දහසක් යනවා..- චම්පික

January 22, 2018 at 3:03 pm | lanka C news
මහින්ද හදපු පාලම්වල යන්නේ කබරගොයි තලගොයි විතරයි.. අප හැදු රාජගිරිය පාලමේ දවසට වාහන එක් ලක්‍ෂ හැත්තෑහතර දහසක් යනවා..- චම්පික

මහින්ද රාජපක්‍ෂ හදපු හම්බන්තොට පාලම්වල යන්නේ කබරගොයි තලගොයි පමණක් බවත් යහපාලන අප හැදු රාජගිරිය ගුවන් පාලමේ දවසට වාහන එක් ලක්‍ෂ හැත්තෑහතර දහසක් යන බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.

හම්බන්තොට හැදු වරායටද කිසිදු නැවක් නොඑන බවත් එන්නේ බලයන් හා කෙලවල්ලන් පමණක් බවත් කී ඇමතිවරයා මත්තල ගුවන් තොටුපලට එකදු ගුවන් යානාවක් හෝ නොඑන බවද සදහන් කරයි.

ශ‍්‍රීලංකා ක‍්‍රිකට් ආයතනය ණය කර බංකොලොත් කර දැම්මේද රාජපක්‍ෂලා විසින් බවත් ඇමතිවරයා වැඩි දුරටත් කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මැද කොළඹදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජන හමුවක් අමතමිනි.

81 views

38 Comments to “මහින්ද හදපු පාලම්වල යන්නේ කබරගොයි තලගොයි විතරයි.. අප හැදු රාජගිරිය පාලමේ දවසට වාහන එක් ලක්‍ෂ හැත්තෑහතර දහසක් යනවා..- චම්පික”

  1. මැතකාලයේ ලාංකීය දෙෂපාලනයේ පහලවූ අජූතම පචබාහුලා රැල මේ වගේ මීහරක්ට චංඳය දෙන එවුනුත් මූහරක්ගේ ගනයට අයත් වේ?????

  2. තලගොයා says:

    මමත් දැක්කා oya කියන කබරයා පාරේ යනවා. නොදකින් මුසිලයා.

  3. punchi kella says:

    සුදු පිරුවට පොරවාගෙන දත් කුට්ටම පෙන්නාගෙන
    මුසාවාද දොඩවා දොඩව පච ගොන්නක් පවසාගෙන
    ගැණු ළමයි නග්ගාගෙන පාරේ ළමයි යටකරගෙන
    මෙගා පොලිස් පච රණවක කොහේද යන්නේ ගූ නාගෙන

  4. රාහුල මල්ලී says:

    ඔය හදපු පාලමෙන් ගිහිල්ලා හරි ඔබතුමාට බැරිද අර ඔබ වාහනේට යට කරලා සදාකාලික අබ්බගාතයෙකු කල තරුණයාගේ දුක සැප බලල එන්න…?

Main News