මහින්ද හන්දියක් හන්දියක් ගානේ පච කෙලිමින් ඇවිදිනවා..
July 12, 2018 at 3:00 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක් ලබා ගත්තේ යයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් වාර්තාව අසත්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා කල යුත්තේ ඊට නඩු පැවරීම බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා එසේ ලබා ගෙන ඇත්තේ චීනයට රට පාවාදී රට විකුණා ලබාගත් සන්තෝසමක් අල්ලසක් යයි දැන් මුළු ලෝකයම දන්නා බවද ඔහු සදහන් කරයි.
නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බණ්ඩාරගම ප්‍රදේශයේදී ජන හමුවක් අමතමිනි.
පුවත් වාර්තාව වැරදියි නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන හන්දියක් ගානේ සිංහලෙන් බොරු කියමින් ජනතාව රැුවටීමේ තේරුමක් නැති බවද ඔහු සදහන් කලේය.
මහින්ද චීනෙන්නෙ ගත්තේ උබලනෙ කියන්නේ ඉතින් අවුල්ද උබලාවගේ බැංකු හොරෙක් නෙමෙයි ඉදිරියේදී ඕවාට නිසි පිලිතුරු ලැබෙයි.
අනේ ගොනෝ අතගාල බලපන් ඔලුවෙ අං තියෙනවද කියල. තමුන් අඩුතරමෙ දන්නවද මේ මොකක් ගැනද කතාකරන්නෙ කියලා.බයියට ගොට්ට අල්ලනවා හැර මොනම දැනුමක්වත් නැති නූගත් බයියො කියන ගොං කතා.හැබැයි තොපි දන්නවා ඌ හොරා ඒ නිසා හොරාකාපු බව.ඒකනෙ පර්සි මහේන්ද්‍ර ගත්තෙ චීනෙන් කියල තියෙන්නෙ.
පර්සි මහේන්ද්‍ර චීනෙන් ගත්තෙ උගෙ අප්පා පරිස්සමට අරන් තියපු සල්ලි නෙවෙයි.අපේ රටේ ව්‍යාපෘතිවලට චීනෙන් දීපු ණය මුදලෙන් කොටසක්.ඒ ණය ලංකාවෙ මතු උපදින පරම්පරා ගාණකුත් චීනෙට ගෙවන්න ඕන.ඒව තොපි වගේ නූගත් බයි හැතිකරේ විතරක් ගෙවනවනම් අපිට කමක් නෑ. එහෙම නැතිව මේ මහ හොරාකාපුවා රටටම ගෙවන්න වෙන ගැනයි මේ කියන්නෙ.
Mu kelapu pacha valata pasugiya palath palana methvaranyedi Badaragama/Horana/Millaniya vedi chanda 75000 kin paradyi !!! thava kayivaru
Tomiya…oyala bedumkara horuuuu…..mulu ratama danawa thopi serama hora kana bawa.janthawa ubla dekkma
pilikulak denenawa..duck mahansiwela weda karala, sadaranawa geewath wena janathawage badu mudul walin
sepa aragena…janathawagema sali tikath hora kanna ubala wili Lejjawak kiyala eyak ahalawath nedda?
laba athmey ubala apayata yana aka heyta era payanawa wage sure.
මුන් හරක් ටික පනපිටින් එම් බාම් කරපු මලමිනී වගේ ඊලඟ චංඳයටත් පෙර බයවූ තරම මූන්ත් තහඩුවෙන්ම පේනවා ????