මහින්ද හම්බන්තොට වරාය හැදීම හොද වැඩක්.. අපි එය චීනයට පැවරීම ඓතිහාසික වැඩක්..- අමුනුගම
March 27, 2017 at 12:00 pm | lanka C news
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ඉදිකිරීම හොද වැඩක් බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.
‘හම්බන්තොට වරාය ඉදිකිරීම හොද තීරණයක්. ඊට කාටවත් දොස් කියන්න බෑ. එම වරාය ජාතික වස්තුවක්. එම වරාය හවුල් ව්‍යාපාරයක් විදියට සංවර්ධනය කරන්න කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. මං මේ තීන්දුව ඓතිහාසික තීරණයක් විදියට සලකනවා’ යයිද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය
අපේ අම්මා මාව වදපු එක හොදයි… මං අම්මව බාප්පා කෙනෙකුට වික්ක එක ඊටත් වැඩිය හොදයි… එව්වගේ කතාවක්නේ මේ කිව්වේ…
Hadapu eka honda wadak bolata wikunaganna hari thibuna ne. Wikunagena kana eka honda wadak kiyala mona potheyda danne naha thibune.Rata karana hati danne nathnam iwathwenna thibuna nambu pitin amma appa wikunagena kanawata wadiya hondai eka.