මහින්ද හමුවෙන්න ප‍්‍රබල ඇමති තනිවම වාහනය පදවාගෙන එයි.. පිම්මකට සූදානම්ලු..

June 18, 2019 at 3:00 pm | lanka C news
මහින්ද හමුවෙන්න ප‍්‍රබල ඇමති තනිවම වාහනය පදවාගෙන එයි.. පිම්මකට සූදානම්ලු..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් පසුගිය සතියේ දිනෙක විපක්ෂනායක නිල නිවසට රාත්‍රී 09.00ට පමණ තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට මෙම ප්‍රබලයා පැමිණ ඇත්තේ තමන් විසින්ම වාහනය පදවාගෙන ආරක්‍ෂකයන්ද ඉවත් කර තනිවමයි.

කෙසේ වෙතත් ඔහු විපක්ෂ නායකවරයා එහිදී මුණගැසී නැති අතර එම අවස්ථාවේ එහි වැඩි පිරිසක් සිටීම හේතුවෙන් වාහනය ආපසු හරවා ගෙන ගොස් ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණයට පෙරාතුව මෙම ප්‍රබලයා කිහිපදෙනකු සමග මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වවීමට කැමැත්තෙන් පසුවන බවකි.

76 views

41 Comments to “මහින්ද හමුවෙන්න ප‍්‍රබල ඇමති තනිවම වාහනය පදවාගෙන එයි.. පිම්මකට සූදානම්ලු..”

  1. Mahesh says:

    Kunu Datha or Champaka

  2. siri says:

    Mahaththayo, Dutha,Alapaluwa,Mongalaya,Ona gona paththa palathakata ganna epa.

  3. mahinda somalal says:

    දතා පොහොට්ටුවට සම්බන්ධ කරගත්තොත් පොහොට්ටුව පරවෙනවා සිකුරුයි.

  4. ඇත්ත යථාර්ය says:

    රිජිත ‌ නම් ‌ෙනොගත යුතුුුුය

  5. ඇත්ත යථාර්ය says:

    රාජිත නම් ‌ෙනොගත යුතුය

  6. ඇත්ත යථාර්ය says:

    රාජිත ගන්වා නම් මහින්දටත් ලැජ්ජා නැතැයි කිව යුතු පමණක් එයාද විශ්වාස ‌ෙනොකළ යුතු ‌ෙකෙනෙකි

  7. perera says:

    Hon. Mahinda, Pl. get instructions from patriotic intellectuals of the country. otherwise you may loose every thing.Your party “PHOTTUVA” is the only hope of the country in this moment. JAYAVEEVAA.

  8. සජිය පණ කෙන්ද බේරගන්න දුවනවාද විය හැක?????

Main News