මහින්ද හරිම මිත‍්‍රශීලීයි.. රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්…- රන්ජන්

November 20, 2018 at 10:00 am | lanka C news
මහින්ද හරිම මිත‍්‍රශීලීයි.. රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්…- රන්ජන්

එජාප මන්ත‍්‍රීවරුන් වන තමනටද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රශ්න ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව තමන් සමඟින් සිනා නොවන කතා නොකරන බවද සුහදතාවක් නැති බවද ඔහු කියා සිටී.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් දුටු සැනින් සිනාසෙමින්, වැළඳ ගනිමින් ඔවුන් සමගින් ඉතා සුහදව කටයුතු කරන්නේ යයිද පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ඉතා මිත්‍රශීලී අයෙක් යයිද මන්ත‍්‍රීවරයා පැවසුවේය.

අරලියගහ මන්දිරයේ දී වික‍්‍රමසිංහ මහතා ඉතා ලගින් ආශ්‍රය කලත් ගමේ උත්සවයකට පැමිණි අවස්ථාවල තමන් කිසිවිටෙක ඔහු අසළකටවත් නොයන්නේ නොහඳුනන ආකාරයෙන් අහක බලා යාම වික්‍රමසිංහ මහතාගේ පුරුද්ද නිසා යයිද ඔහු කියා සිටී.

120 views

18 Comments to “මහින්ද හරිම මිත‍්‍රශීලීයි.. රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්…- රන්ජන්”

  1. අපි ගොන්නු නොවේ..... says:

    වෘත්තිය රඟපෑම….නමුත් ඇත්ත…..එත් ෂුවර් කරන්නඑපා….පිහියක් ගෙනාවේ මොටද?…..පෘතුගිසි කාරයින්ගෙ හැටි….මීට අවුරුදු 500කට කලින් ලංකාවෙ තිබුණ තත්ත්වය ම තමයි.

    • සම-නලයා says:

      //අරලියගහ මන්දිරයේ දී වික‍්‍රමසිංහ මහතා ඉතා ලගින් ආශ්‍රය කලත්…// කෝමද ඒක…

      • Alapaluwa says:

        රනිල් ගොයියා මොනවා වුනත් තම මතයේම ජිවත් වන අමුතුම චරිතයෙකි,මාන්නය වන්සක්කාර ගතිය රදළ ගතියෙන් පිරිපුන් තීක්ෂණ කපටිනුවනක් ඇති ( හොර වැඩවලට පමණක්) බොහොම දක්ෂ පුද්ගලයෙකි.මේ ගොන්ජා කියපු දේ හරි මොකද මේවගේ දෙකේ පංතියට වත් ගිය නැති හල්පාරුවෝ සමග ඔවු කිසිසේත් පැහැහෙන්නේ නැතිනිස. මොවුගේ ක්‍රියාවනම් ඔවුට අවශ්‍ය දේ කරගෙ එතැනින් එහාට මායිම් නොකරණ මාන්නක් කාරයෙන් ජිවත් වීමයි.. පුදුමයනම් මේතර කලක් මුන් මේ රනිල්ට කඩේ ගොස් තවම හරිහැටි මේ අද්භූත සත්වයාව ගැන දන්නේ නැති එක ගැනයි.බුරු ගොන්ජෝ දැන් මහින්ද මහතමයාට සුදුහුණු ගෑමට සැරසුනත් අපි දන්නවා උඹගේ ඔය වාචාල කටින් පසු ගිය කලේ කියාපු කරපු දේවල්.වචනයක් වචනයක් පාසා හොරා හොරා යැයි කියමින් කොහේදෝ නැති ඩේසි අච්චියෙක්ගේ මැණික් මල්ලක් ගැන කියමින් කොතරම් අපහස කරාද? උඹට බොහොම ඉක්මණට කාලයක් එනවා ඔය කියපු දේවල් ගැන උඹගේ කටින්ම පහාරන්න.අන්න එදාට අපි කියා දෙන්නම් ගොන්ජෝ කරන්න අවශ්‍ය දේ. මෙන්න මේ දෙයම තමයි අන්න අර නපුංසක කට කැඩිච්ච වාචාල පොන්න ෆොන්සේකාටත් ලැබෙන්නේ,

    • Pissu Double says:

      Why Ranjan, when it was in your mouth… he even didnt look at your face?

  2. Nim says:

    UTHUM MENISAKUGE
    GUNA WARNANA KIRREMA
    HODDAI.
    RANJA TA
    EDERIYA ARAKSA WA
    SADAHA EBETAMA
    PRASASHTI GAYANA
    WENAWA WAGE ???

  3. ගන්ජ බන්ඩා says:

    හාමු කෙනෙක් ගොන්ජා වැනි තම වහලුන්ට සැලකිය යුතු ආකාරය රනිල් හාමු හොඳින් දනී

  4. ඔයාගෙ තැන අකිලල අරගත්තනෙ….එයා ලපටි සමනල්ළුන්ට තමයි..කැමති. නාකි කොල්ලො බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැහැ…දැනවත් තේරුනාද..?

  5. Sadda says:

    මල්ලී අපි උබට කෝචෝක් දැම්මත් හොද Qualities උබට තියෙනවා. ඔය චිත්‍රපට ලෝකෙ රගපෑම් දේශපාලන ලෝකෙට ඇවිදින් කරන්න බෑ. මුස්පේන්තුවෙක් එක්ක දේශපාලනය නොකර දහයක් විතර අරගෙන වරෙන් මනුස්සකම දෝරගලන මහින්ද ගාවට උබට සුබ් අනාගතයක් තියේවි.

    • Asaranaya says:

      සමනළ රනිලගෙ ටින්කිරි පිටකරවාගන්න ගොන්ජෝ උඹෙ පුක නාකි වැඩිලු, දන්නේ නැද්ද හාමු ල අතුරේ යන උදවිය ලොන්ඩ්‍රිකාරයන් සමග එකට එක පැහෙන්න නොයන බව.
      කුලබේද රජ කරන චූඇන්පියෙන් අස්වෙයන් බොල

  6. sarath says:

    Kick Ranil out!

  7. Sameera says:

    Exactly right. Ranil is worst when maintaining public relations. He also has the bad habbit of looking away when shaking hand with someone.
    This syndrome is deep-rooted in him.

  8. amda says:

    obata ranil oyathram prasnyak unanam MY3 ta monatharam prasnyak wenda athda. MY3 me karumayen galawenda karuta,sajita,madduma yana ayata aradana kalath ethumata sahaogaya labune naha. anthimata warthamana thathwayata yanda ethumata parakapuwe wagakimak ganna bariuna unp MP lage kriyakalapayayi .

  9. S.B. says:

    සමනලයෝ දන්න සෙල්ලං දාලා බැලුවා කොහොම හරි ආණ්ඩුව ආපහු අල්ල ගන්න…මොකද මුං ඔක්කොමට තියෙන්නේ ‘ජම්පර් භීතිය’..දැ උන්ට තේරිලා තියෙනවා වැඩේ හරියන්නේ නෑ කියලා…මේ බයිලා ගහන්නේ ඒකයි..

  10. lanka says:

    do not give any pardon to this fellow.He is the one of a gang member who insulted mahinda once they entered the araliya place in 2015.Now he has to answer for bringing knives to the parliament.He is just doing this just to avoid these allegations and get away with that.Once the dust settles, he will come with his usual gobbles theories insulting mahinda.
    Do not forget the past even you forgive.Sinhalya is lacking this tamils pratice it.

Main News