මහින්ද හරියට අණ දුන්නා.. ගෝටා හරියට පරිපාලනය කලා.. අපි හරියට වගකීම කලා.. එදා රටට සුපිරිි ආරක්‍ෂාවක් තිබුණා.. අද අන්තිමයි..- ෆොන්සේකා ටික ටික පෙරට..

July 6, 2019 at 12:02 am | lanka C news
මහින්ද හරියට අණ දුන්නා.. ගෝටා හරියට පරිපාලනය කලා.. අපි හරියට වගකීම කලා.. එදා රටට සුපිරිි ආරක්‍ෂාවක් තිබුණා.. අද අන්තිමයි..- ෆොන්සේකා ටික ටික පෙරට..

තමුන් හමුදාපතිව සිටි කාලයේ මෙරට ආරක්ෂක වැඩපිළිවෙළ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවකට හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය ඉදිරියට කරගෙන යාමට තමන් ඇතුළු හමුදාවට අවසර දුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ලෙස එහි පරිපාලන කටයුතු නිවැරදිව කළ බවත් තමන් හමුදාපතිවරයා ලෙස තමාට පැවරුනු වගකීම නිසි ලෙස කල බවත් සෙසු හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයාද නිවැරදිව තම වගකීම ඉටු කළ බවත් ඔහු පැවසීය.

එම රජය යටතේ ආරක්‍ෂක මණ්ඩලය සතිපතා රැුස්වූ නමුත් වත්මන් රජය යටතේ එය අවුරුද්දකට වතාවක්වත් රැුස් නොවන තත්වයක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා මත පටවා පැටවීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවද කී ඔහු එහි වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා අත බවද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පත් කර ඇති තේරීම් කමිටුව හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉදිරියේ දී කැදවන බවත් ජනාධිපති මෙන්ම අගමැති ද කැදවීමට අදහස් කරන බවත් කී ඔහු මෙම කමිටුව විසින් කිසිවකු තාම වරදකරු කර නැති බවද සඳහන් කළේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

85,236 Viewers

25 Comments to “මහින්ද හරියට අණ දුන්නා.. ගෝටා හරියට පරිපාලනය කලා.. අපි හරියට වගකීම කලා.. එදා රටට සුපිරිි ආරක්‍ෂාවක් තිබුණා.. අද අන්තිමයි..- ෆොන්සේකා ටික ටික පෙරට..”

  1. Rata Wenuwen says:

    හුරේ ! පොනී මහාතානෙනි, කියමන නම් වටී. පනිමුනේද

  2. Amal says:

    ඉදිරි මැතිවරනයේදී එල්ලෙන්ඩ වැල් නැතිව ඉන්න පොන්සේකා ගෝටාගේ ඇගේ එල්ලෙන්ඩ හදන්නේ.

    • Upali says:

      එහෙම කියන්න එපා. එතුමාගේ සූර දායකත්වය නොවන්නට යුද්දය තවත් ඇදි යන්නට තිබුනා නේද. රාපක්ස වරැ සහ පොන්සේකා අතර විරසකයට දෙපැත්තම වගකියන්න වෙනවා. එතුමා සහ රාජපක්සවරැ පරන කතා සියල්ල අමතක කර එකතුවෙනානමි කිරි පැනි ම තමයි.

      • දුටුගැමුණු says:

        ඔබ හරි .සිය්ලුම වාද බේද දුරැලා රට මුස්ලිම් අන්තවාදීන් ගෙන් බේරා ගැනීමට ඔවුන් එකතුවීම ජාතික අවශ්‍යතාවයකි.

  3. Saman says:

    This is the time to leave all differences aside and be United.
    It is a dream for many Sri Lankans to see the unity you all had in rhe past during the war time.
    Think about the country and please join hand ogether with Gota and Mahinda
    This is the best f you you can do during the rest of your life for the country sir.

    • Dilshan says:

      100%agreed we are the very ones who praised the Ex army head and who insulted him after white flag story but we are ready to forgive him as he is coming to his proper senses

    • Patriotism says:

      But Gota and Mahinda will come with same culprit team. People don’t need any more these bullshit politicos (225). At this moment, most suitable person is only Nagananda to save our Motherland.

      • Kapati Kobra says:

        මොන විකාරයක් ද​? අවස්ථාවාදියන්ට තවත් රැවටෙන්නේ නෑ.

        • ජනක says:

          නාගන්නද නාගානන්දද ?ඒ මොන විකාර කාරයෙක්ද බන් .උඹලා මොනතරම් මෝඩ දේශපාලනික අතදරුවොද මේ අහසින් පාත්වෙච්චි මිනිහෙක් කරේ තියාගෙන යන්න .උඹල බොහොම මෑත ඉතිහාසෙත් රැවටුනා නේද සැබෑ වෙනසක් ගෙන්න ගිහිල්ල .ඒ අඩුගානේ දේශපාලනයේ හිටිය මිනිහෙක් මේකා මේ කොහෙන් පාත්වෙච්ච කෙනෙක්ද කියල දන්නවද ?රටේ ශ්‍රේසතාධිකරණයට අපහාස කරලා අවුරුදු 3කට නිතිඥය වුර්තිය කිරීම තහනම් වුනා කියන්නෙත් විහිලුවක්ද ?බටහිර රටකනම් උඹලාට අනික් මිනිස්සු හිනා වෙනවා මෙහෙම මිනිහෙක්ව යෝජනා කිරීම ගැනම

          • අප්පුහාමි says:

            සම්පූර්ණ ඇත්ත!

            ඒ විතරක් නෙමේ, ඔය නාගයා custom එකේ වැඩ කරනකාලෙ වංචාවකට අහුවෙලා
            custom එකෙන් පන්නපු පට්ට හොරෙක්!

  4. Truth says:

    Finally, Field Marshall has come out with The Truth! The Whole Truth! and Nothing but the Truth!

    • Mawubima Perata says:

      You’re absolutely correct! Let the by-gone-be-bygone!
      Unite for the safety of Mother Lanka!

  5. Tikiri says:

    ඇත්ත කවදාවත් යටපත් කරන්න බැරි බව මෙයින් පැහැදිලියි. ස්තුතියි ඔබට

    • Kandy says:

      අපි දන්නවා ලංකාවේ වත්මන් අග්‍රාණ්ඩුකාර තැන්පත් Robert Blake මැතිතුමා මහින්ද,ෆොන්සේකා,ගෝටා,රනිල්,ජවිපෙ යන සියල්ල එක පෙරමුණකට සූදානම් කරනවා 225ට හා වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවට එරෙහිව නැගී එන පොදු ජනතා බලවේගය පරාද කරන්න.

  6. We all expect you to make right to all

  7. Lionel c Mayadunnage says:

    SF I Totally Agree with you, Right is Might .But Might is not right,

  8. Gonsun says:

    Dear Field Marshal,
    All human beings have weakneses, including Mahinda, Gota and you.
    You were penalised by the Rajapaksas for believing in.astrolgy and getting scared of you.(ignorance and Animistic Science according to Buddha)
    How ever let the hatred be eliminated with forgiveness.Come together and make Sri Lanka a worthy contry to live.
    Ranil is a Traitor with Brown.Skin.thinking he is white.
    He was a failure in.studies at Royal Academy.
    You can chk this out from contemporaries.
    He will sell even You to be in power.
    Leave the Maniac and the low grade UNP party.

  9. ලෙබ්බේ says:

    පරිපාලනය හ‍රියට, අණදීම හරියට අපි ඒවා ක්‍රියාත්මක කලා, කට බොරු කිවුවත් දිව බොරු නොකියයි, වෙල්විදානේගේ බ්රේක් නැති කට ඔන්න වැඩ කලා, දැන් පෙරහැර ගිහින් ඉවරයි විදානේ පුළුවන් නම් ට්‍රයි එක්කක් දල බලනවා කාවඩි කෑල්ලට වත් මුක්කුවක් ගහන්න, එකත් බැරි වේවි, අලි බෙටි අහුලන කට්ටියට වත් සෙට් වෙනනවා දැන්,

  10. රංගජීව​ says:

    මෙයාවත් ගන්න නම් එපා අයිත් ආණ්ඩුවක් හදනකොට​.

    • Rupa says:

      නෑ රනිල් සමඟ එකතු වීමෙන් එතුමා ලබා තිබුන ගෞරවය නැති කර ගත්තා. ඒත් නැවතත් .මහින්ද ,ගෝටා ,ෆොන්සේකා යන අය රට වෙනුවෙන් එක්විය යුතුයි .

  11. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ඔබතුමාට දේශපාලනය නොතේරෙන නිසයි රටක් වටින මිනිසුන් අමතක කර රනිල්, සිරිසේන වැනි අයත් එක්ක එකතුවී දැන් සෑම පැත්තකින්ම රටට වෙලා තියෙන විනාශයට දායක වීමට සිදුවුණේ.

  12. Siripina says:

    ඔබතුමා රනිල් සමඟ එකතු වීමෙන් තිබුන ගෞරවය නති උනා.මහින්ද ,ගෝටා ,ෆොන්සේකා යන අය රට වෙනුවෙන් එක්විය යුතුයි .

  13. Sun says:

    Thank you for your comments. You are a great leader. You can deal with the security and related things. But the problem the country is economically lost. We need a plan to earn money. You don’t know about them. First the law and order of the country. The whole system is corrupted and no one to trust in the country. We need someone with a clear vision plan to develop by cutting down all the expenses. Such as the official cars, free transport etc. Otherwise we cannot go ahead. Would you like to sacrifice your benefits my friends. If yes we support.

  14. Psg says:

    He has no credibility. Do not get caught to this rascal who sold the country with the white flag story. No CREDIBILITY!!
    we can do better than that!!

Main News