මහින්ද හා එක්විය යුතු නෑ.. ශ‍්‍රීලනිපය රැකගෙන ඉදිරියට යා යුතුයි.. රනිල් පන්නන සටන අතහැර දයාසිරි අවි බිම තබා යටත් වේ.. [Video]

February 23, 2018 at 10:40 am | lanka C news
මහින්ද හා එක්විය යුතු නෑ.. ශ‍්‍රීලනිපය රැකගෙන ඉදිරියට යා යුතුයි.. රනිල් පන්නන සටන අතහැර දයාසිරි අවි බිම තබා යටත් වේ.. [Video]

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති හා එක් විය යුතු යයි තමන් නොකියන බවත් ශ‍්‍රීලනිපය ආරක්‍ෂා කරගෙන සිටියහොත් තවත් ඉදිරියට යා හැකි බවත් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කිසිවෙකුගේ පැත්තකනට යා යුතු යයි තමන් නොසිතන බවත් කී ඇමතකි දයාසිරි අගමැතිවරයා ඉවත් කිරීමේ සටන ගැන අදහස් පල කිරීමෙන් වැලකී සිටියේය.

0 views

12 Comments to “මහින්ද හා එක්විය යුතු නෑ.. ශ‍්‍රීලනිපය රැකගෙන ඉදිරියට යා යුතුයි.. රනිල් පන්නන සටන අතහැර දයාසිරි අවි බිම තබා යටත් වේ.. [Video]”

  1. liston says:

    Mu kiyanne sampiorna aththa.

    Muta idiriye thiyena gokkola sudu kodi penia.

    Kelinma iditiye thiyena deshapalana kanaththaya yanna munta lesiyenma puluwan.

Main News