මහින්ද හා එක්විය යුතු නෑ.. ශ‍්‍රීලනිපය රැකගෙන ඉදිරියට යා යුතුයි.. රනිල් පන්නන සටන අතහැර දයාසිරි අවි බිම තබා යටත් වේ.. [Video]

February 23, 2018 at 10:40 am | lanka C news
මහින්ද හා එක්විය යුතු නෑ.. ශ‍්‍රීලනිපය රැකගෙන ඉදිරියට යා යුතුයි.. රනිල් පන්නන සටන අතහැර දයාසිරි අවි බිම තබා යටත් වේ.. [Video]

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති හා එක් විය යුතු යයි තමන් නොකියන බවත් ශ‍්‍රීලනිපය ආරක්‍ෂා කරගෙන සිටියහොත් තවත් ඉදිරියට යා හැකි බවත් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කිසිවෙකුගේ පැත්තකනට යා යුතු යයි තමන් නොසිතන බවත් කී ඇමතකි දයාසිරි අගමැතිවරයා ඉවත් කිරීමේ සටන ගැන අදහස් පල කිරීමෙන් වැලකී සිටියේය.

22 views

12 Comments to “මහින්ද හා එක්විය යුතු නෑ.. ශ‍්‍රීලනිපය රැකගෙන ඉදිරියට යා යුතුයි.. රනිල් පන්නන සටන අතහැර දයාසිරි අවි බිම තබා යටත් වේ.. [Video]”

  1. Asaranaya says:

    රිළාසිරියා නැවත බෙනේට ගොස් අධෝ මුකෙන් කතාකරයි, පව් බන් කටින් කක්කත් බේරෙනවා

    • සුදා says:

      ඔව් ඔව් මළකඳ කරේ තියාගෙන ඉඳලා ඒ මලකද එක්කම අඩි හයක් යට පොලවේ වැළලිලා පලයන් ඔය ජාතියේම අනික් උන් සෙට් එකත් එක්කම .එක රටට කරන ලොකු සේවයක් .කොහොමද පඹයා කිව්වේ අපේ රණවිරුවා ව සේවයෙන් අස් කරන්නේ නෑ කියල .අන්තිමේ මොකද උනේ ?
      සිරිසේනගේ කොන්ද නෑ
      සිරිසේනගේ කොන්ද නෑ
      සිරිසේනගේ කොන්ද නෑ

  2. ගුණේ අයියා says:

    එකෙක් ජනාදිපති කමට කෙලවෙයි කියල කියනවා… මු ඇමති කමට කෙලවෙයි කියල ඉන්නවා… මුන් වගේ දේශ වාහකයෝ… පළාත් සබා චන්දෙන් පස්සේ මු වෙවුලනවා

  3. daminda says:

    ata nathi kunu diwa……………

  4. don katugampala says:

    DAYASIRIYA “SINDU ” KIYANA EKA ATHA HERALA “BAYILA” KIYANNA PATAN ARAN VAGE,

  5. Notthischange says:

    Oya dan retire wenna. Nounath ilaga para retire thamai…

  6. Karu Jayasuriya says:

    පුදුම යක්කු ටිකක්. බලාගෙන ඉන්නේ කොඉ පැත්ත කරකෙනවද කියලා. මේ වගේ උන්ගෙන් කවරදාවත් රටකට හොදක් සිද්දවෙන්නේ නැහැ. මිනිස්සු මේ වගේ උන්ව දැන්වත් තෙරුන් අරගෙන ප්‍රතික්ස්හප කරනවානම් මුන් වගේ උන් නැවත එන්නේ නැහැ.

  7. Dissanayaka Saman says:

    Sri Lanka Podu Jana Peramunta thopi enta epooooooooooo.!!!!

  8. vishnu says:

    සින්දු කියන රිලාසිරි බෙනේ සිට කතා කරයි

  9. Aurora says:

    සිරිසේන නම් මාපිලා ශ්‍රී ලංකා නිදහස්පක්සේ ලේ උරබීමෙන් පසු අද ඉතිරිව ඇත්තේ එහි මළකුණ පමණයි. උඹලා ඒ මළකුණ කරේ තියාගෙන ඒකත් එක්කම වලට පලයල්ලා. පහුගිය පළාත් පාලන චන්දෙදී UNP යට ගේම දෙන්න සිරිසේනට රැවටුන මිනිස්සු සිරිසේන බොරුකාරයා කියල අද දන්නා නිසා අපහු උඹලට චන්ද නැහැ. පොහොට්ටුවේ 46% වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්පක්සේ අතේ සහ බුලත්කොලේ කාලය ඉවරයි, තොපිත් ඉවරයි.

  10. Saradiel says:

    මෙකා නම් වසලයෙක්

Main News