මහින්ද හැදුවෙ යුද්ද කරන්න නොවෙයි.. ඔහු කොටි සමග සාකච්චා කරද්දී අපි කොටි පැරැද්දුවා.. – චම්පික..

February 2, 2017 at 2:10 pm | lanka C news
මහින්ද හැදුවෙ යුද්ද කරන්න නොවෙයි.. ඔහු කොටි සමග සාකච්චා කරද්දී අපි කොටි පැරැද්දුවා.. – චම්පික..

2005දී මහින්ද ජනාධිපති වූයේ යුද්ද කරන්නට නොවන බවත් කොටි සමග කතා කරන්නට ආ කෙනෙක් බවත් ඇමති චම්පික රණවක පවසයි.

සිරස රූපවාහිනියේ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

‘අපි 2005දී ජනාධිපති කෙනෙක් හැදුවා. ඒ මහින්ද. හැබැයි මහින්ද කියන්නේ යුද්ධ කරන්න ආ නායකයෙක් නොවෙයි. කොටි එක්ක කතා කරන්න ආව කෙනෙක්. එ්ත් අපි යුද්දෙට බැස්සා අන්තිමේ අපි කොටි සංවිධානය පරාජය කලා’

106 views
Main News