මහින්ද හිතවාදී තවත් ඇමතිවරයෙක් ධුරයෙන් ඉවත් කෙරේ..

September 15, 2017 at 2:10 pm | lanka C news
මහින්ද හිතවාදී තවත් ඇමතිවරයෙක් ධුරයෙන් ඉවත් කෙරේ..

වයඹ පළාත් සභාවේ ක‍්‍රීඩා ඇමති ධුරද දැරු සන්ධ්‍යා කුමාර රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරය සදහා පත් කර ඇත්තේ පියසිරි රාමනායක මහතායි.

සන්ධ්‍ය කුමාර රාජපක්‍ෂ මහතා හිටපු ජනපතිට හා ඒකාබද්ද විපක්‍ෂයට හිතවාදීව කටයුතු කල අයෙකි. ඔහු ධුරයෙන් ඉවත් කර ඇත්තේ මේ දිනවල විදෙස්ගත වී සිටියදී වීම විශේෂය.

42 views

4 Comments to “මහින්ද හිතවාදී තවත් ඇමතිවරයෙක් ධුරයෙන් ඉවත් කෙරේ..”

  1. K.C Hewavithana says:

    Please send me the quotations for the following machines.
    1.Paper bag making machine
    2 . Handle making machine
    3. Handle fixing machine
    4. Laminating machine -Inner layer
    Regards.

  2. Prasanna says:

    Ramanayak kiyanne depattema kakula tiyan enna kenek. Melo rahak Naha.

  3. nareen says:

    Haal massoma kotukaranne, thoru morunta atha thiyanne naththe bayata neda? Nathnam paksha naayakayange deel ekata nedha? Kohoma unath ko deepu chanda porondu? Me giya vidiyatath,yana vidiyatath Mun degollangenma vadak naha.Api dan dannava nayaata denna ona behethuth polangata denna ona behethuth, Idiriyata soodanam vemu.

Main News