මහින්ද හිතවාදී තවත් ඇමතිවරයෙක් ධුරයෙන් ඉවත් කෙරේ..
September 15, 2017 at 2:10 pm | lanka C news
වයඹ පළාත් සභාවේ ක්‍රීඩා ඇමති ධුරද දැරු සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
එම ධුරය සදහා පත් කර ඇත්තේ පියසිරි රාමනායක මහතායි.
සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා හිටපු ජනපතිට හා ඒකාබද්ද විපක්ෂයට හිතවාදීව කටයුතු කල අයෙකි. ඔහු ධුරයෙන් ඉවත් කර ඇත්තේ මේ දිනවල විදෙස්ගත වී සිටියදී වීම විශේෂය.