මහින්ද හිතවාදී තවත් ප්රබලයින් තුනක් ධුරයෙන් නෙරපයි..
September 13, 2017 at 3:06 pm | lanka C news
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිනි ගිණුම්කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඔවුන් ඒකාබද්ද විපක්ෂයට හා හිටපු ජනපතිට හිතවාදී කටයුතු කරන අය වෙයි.
මහ ඇමති ඉසුර දේවප්රිය විසින් මෙම ඉවත් කිරීම සිදු කර ඇත.