මහින්ද හිරු සළකුණේ විචිත‍්‍ර සලකුණක් තියයි.. YouTube හොල්ලමින් ප‍්‍රතිචාර ගලයි..[Video]

January 30, 2018 at 1:20 pm | lanka C news
මහින්ද හිරු සළකුණේ විචිත‍්‍ර සලකුණක් තියයි.. YouTube හොල්ලමින් ප‍්‍රතිචාර ගලයි..[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වූ ‘සලකුණ’ වැඩසටහන හිරු නාලිකාවේ ඊයේ රත‍්‍රියේ විකාශණය විය.

දෙපැයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කරන ලද සාකච්චාවේදී රාජපක්‍ෂ මහතා විසින් කිසිදු දේශපාලඥයෙකුට මඩ ගැසීම් අවලාද කිසිත් නොනැගූ අතර මනා සංයමයකින් සිය අදහ් නිරවුල්ව ඉදිරිපත් කිරීමටද කටයුතු කලේය.

හිරු නාලිකාව විසින් එය යූ ටියුබය යෙත මුදා හැර දිනක් ගතවන්නටත් පෙර ඒ වෙත පිවිසුම් 16,000ක් ඉක්මවා ඇත.

එම සාකච්චාව අගය කරන හා සුබවාදී ප‍්‍රතිචාර අන්තර්ජාලවාසීහු බොහෝ දෙනෙක් පල කර තිබේ.

සම්පූර්ණ වීඩියෝම මෙතනින්

106 views

66 Comments to “මහින්ද හිරු සළකුණේ විචිත‍්‍ර සලකුණක් තියයි.. YouTube හොල්ලමින් ප‍්‍රතිචාර ගලයි..[Video]”

  1. sathyaliyanage says:

    බලයෙන් පහවී තැන තැන වසනා
    පැසුණු තුරුණු යාමේ
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ ////
    බලය බිඳී ගොස් අසරණ වී ඇති
    පාවෙන මේ දිවියේ //////
    බලය ලබාදී රජ කරවනු මැන
    එය ෆින් සිදු වනු ඇත්තේ /////
    බලය ලබාදී මා ගොඩ ගණු මැන
    එය ෆින් සිදු වනු ඇත්තේ /////
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ // ////
    රට වට ඇවිදින් චන්දය ඉල්ලා
    ඇවිදින මේ දිවියේ /////
    පෙරුම් පුරනවද යලි රජ වන්නට
    එය නොම වනු ඇත්තේ // /////
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ // ////

    ඔබතුමා මේ හොරුත් එක්ක මිරිගුවක් පසුපස යන්නේ නැතිව, රටට වෙඩක් කරපු රජෙක් හැටියට තමාගේ අතම ගව්රවය රැකගෙන ඉන්න

    • Loku Mama says:

      රාජපති අලුත් නමකින් ඇවිත් පරන කවි කොලේම කියවනවා.
      නරකද අලුතෙන් විරිදුවකවත් කිව්වොත්!

  2. Prof. උදේනී ජගත්චන්ද්‍ර says:

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
    ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි! මෙරටට ආදරය
    කරන සියලු දෙනා විසින් මෙම වැඩ සටහන
    සම්පූර්නයෙන්ම නරඹා දැනුවත් විය යුතුයි.

  3. saman adikari says:

    Ex-President MR made very simple intreview with Hiru TV.
    He made very plain conversation with that ordiniary citizens can understand by Sinhala.
    He was honest and sincear person.
    We can respect him.
    And trust him

  4. prasanna says:

    MU NANAWA

  5. daminda says:

    molae thiyanakota balae nahae…………/?

  6. චන්දා says:

    බොරු බේගල් රස කොට, රට බේරාගත් යුගපුරුෂයෙක් මකා, කල ගුණ නොදත් ලක්වැසියන් කරගත් විපතක මහත….

Main News