මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී..? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට..?

September 8, 2020 at 10:42 am | lanka C news
මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී..? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඉංග්‍රීසි මාධ්‍ ජාතික පුවත්පතකද මේ බව සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ පුරප්පාඩුව සඳහා තවත් රාජපක්ෂ වරයකු පාර්ලිමේන්තුවට පත් වනු ඇති බවත් දැනගන්නට තිබේ.

134,374 views

33 Comments to “මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී..? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට..?”

  1. yuwan says:

    එපා, කවදාවත්ම එහෙම කරන්න එපා. අපෙ රට ඔබට බාරයි.

  2. ගරසරප says:

    කොටි පාලනය ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය , මානවහිමිකම් කියන සංකල්ප මැරුව.

  3. Kaha says:

    මා දන්නා විදිහට කුරුණෑගල ලිස්‍ට් එකේ ඊ ළඟට ඉන්නේ රාජපක්ෂ වරයෙක්.සුමිත් රාජපක්ෂ .

  4. අපේ රට says:

    100% agree “ජනහිතකාමිව” ඔබතුමන් රටට කල සේවයට ලැබේන නියම අරැත ලැබෙනු නිසැකය. වරක් “බැරක් ඔබාමා” කිවි පරිදි “අපෙන් පසු තවත් කෙනෙක් මෙතැනට පැමිණ ජනයාටත් රටටත් හිතැති සේවයක්” කරයි. කල්තියා සිදුවෙන මෙම ක්‍රියාදාමයෙන් තවත් නායකයකුගේ පෙර ගමන් සිදුවෙනු ඇත.

  5. අපේ රට says:

    100% agree, ඔබ රට වෙනුවෙන් කල සේවයට නියම අරැත ලැබේනේ එතකොටයි. “බැරැක් ඔබාමා” කිවු අයුරින්ම තවත් කෙනෙක් වෙනස් ලෙසකට ජනයාට රටට සේවයක් කරයි.

  6. sira says:

    රනිල් අය්යා කොට කොට ඉන්නවනේ .මහින්ද මල්ලිත් හැරමිට්ටිය වාරුවෙන් ඉන්නකෝ

  7. lokunilame says:

    seeyata seeyak sure, laksayak ottyi namal raja karala thama pension ganne, waysa 95 wena kal hari innawa sure. despalakayo(lankawe) balalobi kalakanni wargayak maranawa kiwwath illa aswenne netha APITA SURE NETHA

    PALA KARAYIDA>>>>>>>.??????

  8. ajith prasanna says:

    දත කට මැදගෙන බලාගෙන හිටපන්. 22 විශ්‍රාම ගියාම බැසිල් අගමැති. එතකොට මහින්ද සුළි සුළඟ කියලා රට වටේ ගිහින් බොරු කියනවා ඊට පස්සේ ඊළඟ ජනාධිපතිවරණයට ආයෙත් මහින්ද ඉල්ලලා පත්වෙනවා. මහින්ද හොරුන්ට නොමිනේෂන් දෙනවා. රැවටුවා ඇති රැවටුනා ඇති දැන්වත් වහල් භාවයෙන් මිදිල්ලා

    • ගිරවා says:

      හොරගොල්ලේ බණ්ඩාරනායක පවුලේ වහල් භාවයට ගොදුරු රටක තවත් පවුලක වහල් භාවයකට යටවී දේශපාලකයින් රජවරු ලෙස පිළිගැනීම පුදුමයක්ද ?
      මුදල් සහ බලේ තිබේනම් රටේ අවස්ථාවාදී ජන්ද දායකයෝ ඔවුන් පිටුපස සිටීම වැළැක්විය නොහැක