මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී..? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට..?

September 8, 2020 at 10:42 am | lanka C news
මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී..? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඉංග්‍රීසි මාධ්‍ ජාතික පුවත්පතකද මේ බව සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ පුරප්පාඩුව සඳහා තවත් රාජපක්ෂ වරයකු පාර්ලිමේන්තුවට පත් වනු ඇති බවත් දැනගන්නට තිබේ.

134,380 views