මහියංගනයේ බලය පෙරලයි.. ශ‍්‍රිලනිපය බලය අල්ලයි…

July 16, 2021 at 3:20 am | lanka C news
මහියංගනයේ බලය පෙරලයි.. ශ‍්‍රිලනිපය බලය අල්ලයි…

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයෙකු විසින් බලය හොබවන ලද මහියංගණ ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ජයග්‍රහණය කර සභාපතිවරයා ලෙස පත් වී තිබේ.

නව සභාපතිවරයා සඳහා වන ඡන්ද විමසීමේ දී රහස් ඡන්දයක් පවත්වා ඇත.

එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ඡන්ද 12ක් ලබාගෙන ගනිද්දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලබාගෙන තිබුණේ ඡන්ද 07ක් පමණි.

56,664 views

3 Comments to “මහියංගනයේ බලය පෙරලයි.. ශ‍්‍රිලනිපය බලය අල්ලයි…”

  1. baiya says:

    ranilge deal

  2. sunil says:

    මොකද මේ උකුස්සෙක් දාගෙන. ගෑවෙච්ච එකෙකුටවත් චන්දෙ දෙන්න එපා කිව්වා නේද .
    මැච් එක දිනලා වැඩි දීමනා ඉල්ලමු නේද දිමුත් .sorry දයාසිරි .
    ඔහොම යන් .ඔහොම යන් .

  3. Gamini says:

    Never can trust this people all politicians have mess the country. If SLFP don’t give the vote can seal araliya rice and his biz, so my3 will vote and also easter sunday boom come and directly he can be taken to courts people are not fools it’s a nother drama

Main News