මහේලගෙන් දරුණු ප‍්‍රතිචාරයක්.. තරග පාවාදෙන්නා තිලංග සුමතිපාල යයි ඉගි කරයි..

June 21, 2020 at 10:32 pm | lanka C news
මහේලගෙන් දරුණු ප‍්‍රතිචාරයක්.. තරග පාවාදෙන්නා තිලංග සුමතිපාල යයි ඉගි කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල තරඟ පාවාදීම සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් ඇත්තෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉඟි කර ඇත.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ක‍්‍රිකට් නායකයා පෙන්වා දී ඇත්තේ තිලංග සුමතිපාල මහතා අදාල විෂය කරුණු සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් ඇත්තෙක් බවයි.

එනිසා ඉදිරියේදී තොප්පි දාගැනීමට හෝ ප‍්‍රතිචාර දැක්වීමට පෙර ඔහු සමග අදාල කරුණු පරීක්ෂා කරන බව මහේල ජයවර්ධන සදහන් කර ඇත.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීමකට ලක් වූයේ යයි ඇතිව තිබෙන සාකච්චාව ගැන අදහස් පල කරමින් තිලංග සුමතිපාල මහතා මෑතකදී කියා සිටියේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් කලබල වී ප්‍රකාශ දැක්වීමට යෑමෙන් අනවශ්‍ය තොප්පියක් දා ගැනීමක් හා සමාන වනු ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු නායක මහේල ජයවර්ධන මහතා මේ බව සඳහන් කර තිබේ.

0 views

35 Comments to “මහේලගෙන් දරුණු ප‍්‍රතිචාරයක්.. තරග පාවාදෙන්නා තිලංග සුමතිපාල යයි ඉගි කරයි..”

  1. ක්‍රිමිනල් says:

    බුකී තිලංගලව ක්‍රිකට් ක්‍රීඩාවේ පැත්ත පලාතට ගන්න නරකයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බුකී කාරයෙක් ක්‍රීඩාවක් පාලනය කරපු එකම රට ලංකාවද මන්දා !

  2. Sun says:

    We know crooks are everywhere in the country. Some do politics, some others do gambling to make money. Whatever the way do wrong things the effect of that will comeback to you. No one can stop the effect of that. All these crooks will decide the next life at the point of departing according to the kamma not the money.

  3. prasanna says:

    Everyone knows who is Thilanga and also the crickets selfish manner.It is no secrete that most of people having doubt about 2011 world cup scenario. Better way is supporting to inquiry panel instead of passing ball here and there. Politicians businessmen and even cricketers not crying for country but their own benefits.

  4. situm says:

    oya mahelaya kiyanne gon modayek. mun danne bola gahanna witharai. adu gane O/L wath pass nathu harak. kata ariyama eka penawa

  5. mark says:

    There is nothing people like Sumathipala did for the game other than make money & used money to be the SLC President.

  6. Ronnie says:

    Thilanga Thamayi Lankan cricket kewe???? Mahelath cricket gahuwe salli walata. Mun degollatama podu sadake money

  7. හුංග says:

    ඇත්තම කිවුවොත් දෙන්නම එකයි… දන්නෝ දනිති.. සල්ලිම විතරයි.

Main News