මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ධුරයට..

December 13, 2021 at 5:30 pm | lanka C news
මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ධුරයට..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මෙම නව පත්කිරීම 2022 ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

25,895 views

5 Comments to “මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ධුරයට..”

  1. Nalin says:

    මහේල මහත්තයෝ, දැන් ක්‍රිකට් ගොඩගන්ඩ බැරි තරමටම අගාතයට වැටිල තිබෙන්නේ. මෙයට හේතුව පාදට ආගමික කරණය. බොහෝ අති දක්ශ බෞද්ධ ක්‍රීඩකයින් කන්ඩායමෙන් කපා දමා අවසන්. ඉතිරි දක්ශ ක්‍රීඩකයින්ටත් පල නොකියා පලා බෙදනවා. චන්දිමාල් ඔහුන්ගේ මීලග ගොදුර. තක්කඩි බෝන් එගේන් හැත්ත සිටිනතක් කල් ඔබට මේ කාර්ය නිදහසේ කරගෙන යාමට අපහසුයි. ඔහුන්ට ඉහලින්ම සහයෝගය ලැබෙනවා. මේ පාහරයෝ ඉවත් කරන තුරු ඔබ මේ තණතුර බාරගන්ඩ එපා. මෙය ඔබගේ කීර්ති නාමයටත් හානියක් .

    • LalithM says:

      ඕකට තමා ආගමික උන්මාදය කියන්නේ. බැරි එවුන් එලවලා ඒ අවස්ථාවේ හොඳ අය ක්‍රීඩා කරන්න ඕන. සදා ලෝක පූජිත ක්‍රීඩකයන් නැත. එංගලන්තය නවසීලන්තය ඉන්දියාව බහුආගමික කණ්ඩායම් වලින් තරඟ දිනන රටවල්.

  2. Raj kolla says:

    iwarai… ehenam ara gonnu 3 denawa aith team ekata dai ikmanatama, samahara wita first job eka eka wei…. RIP SL CRICKET
    iRaj kolla

  3. sdsd says:

    මෙයයි සංගයි දෙන්නම තමන්ගේ වාසියට විතරයි. ලංකාවේ ක්‍රිකට් නැට්ටට කෙල වෙලා තියෙද්දී මෙයාලට කතා කරාට ආවේ නෑ. ලාවට වලෙන් ගොඩ එනවා වගේ පෙනුණාම පහුගිය කලේ අයෙත් සෙට් උනා. දැන් අලුත් කොල්ලෝ ටික යන්තන් ක්‍රිකට් ගොඩ දාගෙන යනකොට ආයි සෙට් වෙනවා. එතකොට ක්‍රෙඩිට් එක ගන්න පුළුවන්නේ, මම තම ගොඩ දැම්මේ කියල. මේකම ත්‍රිවිල් වල ගහල තියනවා වෙන විදියකට, “නැති කාලේ නැති නෑයෝ ඇති කාලේ ඕනෙම නෑ ” කියල

  4. Kaveesha says:

    අපෝ ගොන් පක්කු ටික මේකටත් ඇවිල්ලා comment දාන්න🤣🤣

Main News