ජනාධිපති වෙන්න ඇවිත් මහේෂ්ගේ හුලං බහී.. මංගල රැළියට 150ක්වත් නෑ.. [Photo]

October 11, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති වෙන්න ඇවිත් මහේෂ්ගේ හුලං බහී.. මංගල රැළියට 150ක්වත් නෑ.. [Photo]

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජාතික ජනතා ව්‍යාපාරය විසින් පැවති පලමු රැළිය ඊයේ කොළඹ දී පැවැත් විය.

ඒ සදහා සහභාගී වි තිබුනේ ඉතා සුළු පිරිසකි.

ඒ සඳහා ඉදිකරන ලද වේදිකාවන් මගින්ද පෙනී ගියේ ඔවුන් විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් නොසිටි බවයි.

150ක පමණ පිරිසක් පෙනෙන්නට සිටි අතර උපරිම වශයෙන් එහි සිටින්නට ඇත්තේ 200 ක පිරිසක් විය හැකිය.

140,550 Viewers

43 Comments to “ජනාධිපති වෙන්න ඇවිත් මහේෂ්ගේ හුලං බහී.. මංගල රැළියට 150ක්වත් නෑ.. [Photo]”

  1. Train almeda says:

    උන්න හැටියට මලා මැදැයි කිවලු සරත් අංක 2 පුලුවන් දෙයක් කරන්නෙ නැතිව එලියට අාව ගමන් වැඩ්ඩා වෙන්න යනවා…මොඩ කම තමයි බල තන්හාව

    • මහේෂ says:

      පළමු රැස්වීමේ සෙනග බලා ජනාධිපති කියනවා නම් සජිත් දැනටමත් වාර 2 3 කටම ජනාධිපති වීමට අවශ්‍ය සෙනග ඔහුගේ මංගල රැලියට පැමිණ ඇත. සජිත් ලක්ෂ 5 යි. ගොටා ලක්ෂ 1 යි, මහේෂ 150 යි. සෙනඟ බලලා දිනන එකා කියන්න බැ. ගොඩක් මිනිස්සු අද නිශ්ශබ්දයි. නියම වෙලාවට නියම කෙනාට නියම විදියට දෙයි.

    • බල්ලොත් උඩුබිරිලුවෙ... says:

      ඈ බොලං දැක්කෙ නැද්ද …. එතන හිටිය සෙනඟ… හවස්වෙලා අඳුරු වැටිගෙන එනකොට යුද්ධකාලේ මැරුනු එල්ටීටී අවතාරකාරයෝ ටික..! ඒකනෙ බං බල්ලොත් උඩුබිරිලුවෙ..!

    • Rata Kana Ballo says:

      Mahesh!
      Withdraw your campaign with dignity.
      Or support Mr. GR’s campaign with full heart.

  2. Love nature says:

    ඉබ්බා අහසින් ගියා වගේ :- තමන්ට නොගැලපෙන යමක් කර විනාශ වීම

    • jsk says:

      “නොදන්න දෙමලෙට ගොස් වරිගේ නසා ගැනීම.” (කම්මල් කාරයා ලඟට දෙමළ මිනිහෙක් තුවක්කුව හිරවෙලා ගෙනාව. මේකා තුවක්කුව අරගෙන එහෙන් මෙහෙන් තට්ටු කලා. දෙමළ මනුස්සය කිව්ව ‘ඉදි උල්ලුකු මරන්දු ඉරිකි” ඕකෙ ඇතුලෙ (වෙඩි) බෙහෙත් තියෙනවා කියල. කම්මල් කාරය දන්න දෙමළ බොහොම ටිකයි. ‘නාන් තෙරියම්’ මට තේරෙනවා විතරයි. ඒක කියලා ආයෙත් තට්ටු කරද්දි තුවක්කුව ඩෝං ! කම්මල් කාරය වල කජ්ජ ගැහුවා. ඌ තමයි උගේ පරම්පරාවෙ අන්තිම එකා.)

    • ලක්වැසියා says:

      අපරාදෙ…. මේ මනුස්සයට තිබුනෙ ඔය රැස්වීම තමන්ගෙ හරි උදව්කාරයෙක්ගෙ හරි ගෙදරක තියල තමන් නාස්තියට දූෂණයට විරුද්ධ අයෙක් බව ආදර්ශයෙන් ඔප්පුකරල පෙන්නන්න. පිට්ටනියටයි, හට් එකටයි, ශබ්දවාහිනී පද්ධතියටයි, අරවටයි මේවටයි මිලියන කීයක් වියදම් වෙන්න ඇතිද.

  3. Hesh says:

    ඔය ජනාධිපති වෙන්න උත්සහසක් නෙවෙනේ. ගෝටගේ චන්ද 50,000 විතර කඩන එකනේ අරමුණ. ඉතින් ඒ අතින් ඔය රැස්වීම උනත් අසාර්ථකයි කියන්න බෑ.

  4. Rata Wenuwen says:

    තට්ට සිපයියත් ඇමරිකන් ඩොලර් වලින් ඇනකොන්ඩෙක් වූ වගයි,
    බැරිදේ නොකර අබරෝ කිව්වලු

    • හරියටම හරි. ඔරිජිනල් ඇමරිකන් පුරවැසියෙක් ඉන්දැද්දි ණයට කහින්න යනවනෙ.

  5. Nishantha says:

    me modaya danne na namaka tiyena watinakama.chanda lakshayak gaththath wadak na.sajiya dinan nathi nisa eyata kiyala yamak karagantath ba.nama katha wenawai hathuro hadagannawai witharai.SF number 2

  6. suresh says:

    ඇල්පිටියේ ඉන්නේ තේ වගාව කරන අය සහ දෙමල වතු කම්කරු ජනතාව. ගයන්ත මහත්තය කුඩා තේවතු සංවර්දන අදිකාරියේ සබාපති ලෙස කල සේවයට කෘතගුණ සලකන්න මේ පාර අපි එජාපය ඉහලටම ඔසවා තබනව

    • Rajitha says:

      rsult enakm inna mahaththayo…………unp paradai

    • Bitter Truth says:

      ඔව් නේද ? සහයෝගය දීල තිබුණේ නියමෙටම. ඇල්පිටියේ ගූ ඇන් පී මිටීමේ හිටියේ 4 දෙනයි. වේදිකාවේ කතාකොරන්න වත් එකෙක් නෑ.
      ගූ ඇන් පී ටොයියෝ මරු කියවනවා.

      මේ ටික කාලේ කාපන් රාළේ කිව්වලු. නොවම්බරෙන් පස්සේ ටොයියන්ට වෙන්නේ රට කාපුවා වමරන්න. උඹලට චන්දෙ දෙන්න ගොන්නු මෙහේ නෑ.

    • හැබැයි මේක තමා තිත්ත උනත් ඇත්ත. රට ගිනි තිව්වත් විකුණ්නත් කමක් නෑ තමන්ගෙ බඩට සැලකුවා නම් අපි අලියට !!! ආයෙ අලි බෙටිත් කනවා.

  7. aneda says:

    anthawadin ahinsaka jiwitha 300 k biliganna kan nadana siti hamuda pathi.

  8. ජය says:

    අපේ කට්ටිය වැඩිය කැමති හොරැන්ටයි පාදඩයන්ටයිනෙ උන්ගෙන් ගුටිකන්නයි කුනුහරප අහන්නයි ආසයි.

    • Mahesh Gamage says:

      a ethin gon kama ne

      meeharak seal eka gahagena epadunama ohoma thamai

    • විකල්ප කාරයො කියන්නෙ බොරුයි කියලා උගතුන්ටත් නොතේරෙන බොරු. හම්බ කරන්නෙ ඩොලර් වලින්. ප්‍රධාන ප්‍රවාහයේ උන් කියන බොරුත් කරන හොරකමුත් අඩුම ගානෙ ජනතාව දන්නව.

      • Rata Wenuwen says:

        තට්ට සිපයියා චන්දෙට ඇවිල්ලා
        අනාගත් හැටි කෙලසද දැනීලා,
        ඇනකොන්ඩා නාමය දැන් ලැබීලා
        ඩොලර් වලින් සාක්කු දැන් පිරීලා

      • sea turtle says:

        That is a very good comment – absolutely true

  9. Dev says:

    මෙතුමත් කවදා හරි UNP වේදිකාවේ, සජිත් වගේ එකෙක්ට ජයවේවා කිය කියා ඉන්නවා මොකක්ද ඔට්ටුව? NPM එකයි, මහේශුයි කවදා හරි එලිපිට මරාගන්නවා මොකක්ද ඔට්ටුව?

    • Araliya says:

      Ekama sithin prarthana karanawa ese wewa kiyala. Dr. Polonne ge rasa katha edata koi wage wenas wewida? 😋😝

  10. Mahesh Gamage says:

    mama nam me Patta thakaaa Mahesh ellana ekata kamathee
    mokada mu GOTA ge chanda kadanna awata mu ta denne wata uda enna pyththiyan YAHAPALANA gonnu tikak thamai

    hak

  11. Baride Nokaran Abaro says:

    1. Adagena naama
    2. Illan kaama
    3. Thamaage thanathura baaldu karaganeema saha
    4. Thaman gena adhithakseruwa ho andaweema !

  12. kamal says:

    ඔව් මහින්ද උඹ වචනයෙන් ගරු කලා
    එක්සත් ජාතික පක්ෂය ඡන්ද කල් තැබුවා කියා ඔබ කිව්වෙ ප්‍රාදේශිය සභා ගැන. පළාත් සභා අහෝසිකල යුතුයි ඒ නිසා උඹ ඒ ගැන වචනයක් කිව්වේ නැ. මම දන්නවා පළාත් සබා නැති නිසා මහින්ද උඹ අද වැටිලා ඉන්න අසරණ තත්වය ඒ කට්ටියට මොනවද කරන්නෙ කියා. නමුත් මහින්ද මම දන්නවා උඹ රටට ආදරය කරනවා කියා. පළාත් සභා අහෝසිකිරිමේ සැබෑ ගෞරවය මම උඹට ප්‍රධානය කරනවා. අවුරුදු 2500ක ජාතකත්වය ඒකිය රට බේරාගත්ත විරයා උඹයි. මහින්ද වචන වලින් මට හිත් කියවන්න පුලුවන් තැන් තියෙනවා. උඹ යන්නෙ දුගතියේ නෙවෙයි. උඹගේ දුෂ්ට චෙතනා නැ. මහින්ද මම උඹට ආදරෙයි මිට කමල්.

    • මේ මහින්දට උඹ ඇත්තටම ලව්ද? හැබැයි මිනිහ ඔය අංසෙට නෑ. අනික ජන්දෙ ඉල්ලන්නෙ ගෝඨා. ඒ නිසා මැදමුලනට ඇඩ්‍රස්කරල ලියුමක් යවපන්.

  13. Real man says:

    Mr. Mahesh Senanayake,

    If you are so talented to seek to be the president of Srilanka, please answer my question.

    Harin’s farther new about the bomb blast and asked his son not to go to the church.

    You were the chief of Army and nothing new about it , with all the facilities and powers.

    Either you ignored or were sleeping 😴 💤 ….

    You are on a contract ? So as some of the leading characters around you.

    Please don’t try to mislead people. You did not do your job perfectly.

  14. Sirisena Yatawara says:

    We do not understand that Masha Senanayake on what ground he contest for President Election on 2020? What he has done to our nation security ? Nothing at all. He agent of politically by support of West! @
    What a politics he knows and what services he has delivered to the people of Sri lankan?
    Let these persons know that they are immature for politics knowledge of Islander voters by $
    We are nations of politcally matured than any of develop capitalsi countries

  15. Shanghai says:

    SOFA ගිවිසුමට එරෙහිව මෙතෙක් නිල ප්‍රකාශයක් කර ඇති එකම අපේක්ෂකයා කවුද?
    COLOMBO (News 1st): Army Commander Lieutenant General Mahesh Senanayake claims that there are various regional and world powers trying to take advantage of the current situation in our country owing to the strategic and geographical importance of the country. He further vouched that he will not agree to sign the Status of Forces Agreement with the United States of America claiming that “it would be like committing suicide after writing all my property to someone else.” 12th May 2019 COLOMBO (News 1st)
    දැන් SOFA ගැන ගෝටාට හා සජිත්ට අවස්තාව.

  16. Sirisena Yatawara says:

    We do not understand that Masha Senanayake on what ground he contest for President Election on 2020? What he has done to our nation security ? Nothing at all. He agent of politically by support of West! @
    What a politics he knows and what services he has delivered to the people of Sri lankan?
    Let these persons know that they are immature for politics knowledge of Islander voters by $
    We are nations of politically matured than any other develop capitalist countries.@ ?
    1 We had 2600 years of Sinhalese-Buddhist civilization with irrigation base agriculture-nation
    2 We have been colonial rule 425 years by western Christen domination by White man rule.
    That is politics of colonial rule of governance.That has to address by ruler of Island.
    3 Post Independent of since 1948 that ruling parties of Democratic form of governance of that by an unfinished democratic task of has to fulfilled by new political revolution?
    did he knows about that !@

  17. comman says:

    He was a war hero. Dont blame him.If he support to Gota He isstill a hero. If he contests against he is not a hero but a traitor.What is all this?

  18. nim says:

    we also left the NPM since hidden agenda. the real objective is not what they are highlighting.

  19. Chandrika says:

    Totally agreed with you. And I want to mention/ stressed about the important line that he delivered in his first speech and nobody has ever concern about it. He said ‘ I don’t want to see many ‘RUINS’ around the Sri Lanka but want to see the labels that printed on products as: ‘MADE IN SRI LANKA’. Got the picture?? This is proved that he is in the field for the work what has USA want to act through ‘Millenium challenge corporation’, by legally take over Sri Lanka land.

  20. siri says:

    be a gentleman who love for our mother land and resign from the contest and give your hands to Gota who can develop our mother land for every nations.

  21. Nuwan says:

    මහේෂ්, නාගනන්ද , විකල්ප ඔක්කොම ඇවිල්ල 2015 සිරාට කතිරේ ගහල වෙච්චි වැරැද්දට ලජ්ජාවෙන් ඉන්න සෙට් එකට පොඩි සහනයක් ගන්න තියන අවස්ථාවක් මිසක් වෙන කිසිවක් නොවේ,

  22. Third Party says:

    Ape Rate Economy Eka Osawa Thabanna Nam Me Wage Dolar Kakko 100 K 200 K Nirmanaya Kaloth Narakada Gotabaya Mahaththayo. Suddoth Andala Dolaruth Ganna Puluwan.

  23. සරා says:

    තමන් යටත‌ේ බුද්ධි නිළධාරින් 4000ක් සිටිය‌ේදි පාස්කු ප්‍රහාරය දැන ‌ගනෙ තියනේන‌ේ ‌‌ෙවෙබ් සයිට් එකකින් කියපු ග‌ොල්පිත්තෙන් කපා ගන්න පුළුවන් හමුදාපති.ම‌ේවග‌ේ නපුංසකය‌ෝ පස්ස‌ේ යන්නේ අමුම අමු මීහරක්.උන් නම් හදන්න බැහැ.වැඩ බැරි කට වාචාලයන්ගෙන් ‌ෙමේ රටට කිසිම වැඩක් නැහැ.

  24. කලින් හමුධාපති දැන් කිචාධිපති .ඉල්ලන් කෑමේ තරගයෙන් දිනුම් says:

    කලින් හමුධාපති දැන් කිචාධිපති .ඉල්ලන් කෑමේ තරගයෙන් දිනුම් කව්ද යකෝ කඩුවෙන් කොස් කපන්නේ .හෙල්ලෙන් මැස්සෝ එලවන්නේ. මූ බුරුවෙක් උණු එක ගැන අපේ බලවත් ශෝකය පිරිනමමු. නොදකින්.

  25. Atula says:

    Who is sponsoring, what is the purpose, what is the profit?

Main News