මහේෂ් සේනානායකගේ අලි වලිගය පෙනේ.. ජනාධිපතිවරණයට ඇප බැන්දේ එජාපයේ ශ‍්‍රීනාත් පෙරේරා.. මණ්ඩලේ කචල් නිසා නාම යෝජනා අවලංගු වන ලකුණු

October 5, 2019 at 2:10 pm | lanka C news
මහේෂ් සේනානායකගේ අලි වලිගය පෙනේ.. ජනාධිපතිවරණයට ඇප බැන්දේ එජාපයේ ශ‍්‍රීනාත් පෙරේරා.. මණ්ඩලේ කචල් නිසා නාම යෝජනා අවලංගු වන ලකුණු

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

ජාතික ජනතා පක්ෂයෙන් ඒ මහතා ඇප මුදල් තැන්පත් ‍කර තිබේ.

ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත්තේ එම පක්‍ෂයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසිනි.

ශ්‍රීනාත් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වෙයි.

මේ අතර වාර්තා වන්නේ මහේෂ් සේනානායකට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව අහිමි විමේ ඉඩක් ඇති බවයි.

ඔහු නාය යෝජනා දීමට නියමිත පක්‍ෂයේ නිලධාරීන් දැනුවත් නොකලේ යයි ඇතිව තිබෙන අර්බුදයක් මත මෙම තත්වය පැන නැගී ඇත.

94 views

22 Comments to “මහේෂ් සේනානායකගේ අලි වලිගය පෙනේ.. ජනාධිපතිවරණයට ඇප බැන්දේ එජාපයේ ශ‍්‍රීනාත් පෙරේරා.. මණ්ඩලේ කචල් නිසා නාම යෝජනා අවලංගු වන ලකුණු”

  1. Train almeda says:

    කොයි තරම් කිවාද මොඩ වැඩවලට යන්න එපා කියලා පැන්න ගමන් කාපි යකා කිවලු දැන් ඉතින් තවත් ලැජ්ජ නොවි රටේ දුප්පත් මිනිසුන්ට උදව් කරන්න වෙන විකල්පයක් හොයා ගන්න එක පාරටම අහස අල්ලන්න නොයා ඔබ රටට ඔනකරනම කෙනෙක්

  2. Sunil says:

    මම කලින්ම කිව්වා මෙයා එන්නෙ UNP NGO කාරයින්ගෙ උවමනාවට ගොටාගෙ ඡන්ද කඩන්න කියලා ඔන්න ඒක දැන් ඔප්පු වුනා

    • මනෝරි says:

      කවද මොන නමින් මොන ආටිකල් එක යටතේද ඔයා කිවේ?

  3. බිල්ල says:

    UNP එකෙන් පක්ෂය, NGO මුදල් සහ මතවාද, කෘතවේදී බදුර්දීන්ගෙන් සහය, වංක ලෙස යොදාගන්නා නිල ඇඳුම, බුද්ධිමත් බව පෙන්වන්න බූ ගාපු තට්ටේ, මෝඩ සහ රැවටුන චන්ද දායකයෝ ස්වල්පයක් සහිතව ජනාධිපතිවරනෙට ඉදිරිපත්වෙන මෝඩ මිනිහෙක්.

  4. Raterala says:

    විෂ්ණු දෙවි හාමුදුරුවනේ මෙි වගේ එවුන්ගේ නාමයෝජනා අවුලෙන් අවුලට පත්කර ඔබ වහන්සේගේ මෙි රට අපතයින්ගෙන් බෙිරා ⁣දෙන්න.

  5. UNP GAL IBBA says:

    පොනි ඇඳුව වගේ ජොනි අංඳා මහේෂ් කිචනොවී අකුලාගත්තනම් හොඳා චංඳ 157 ගැරෙන්ටී?????

  6. UNP GAL IBBA says:

    ඊටා පස්සේ හොයන්නේ වන්න රේඩියෝවක් ??????

Main News