මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ..

December 28, 2019 at 12:40 pm | lanka C news
මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ..

පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සිය පවුල පිටින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු එහි ගොස් ඇත්තේ ඇමරිකානු සමාගමක රැුකියාවක් කිරීම සඳහාය.

කලින් සේවය කරන ලද ඇමරිකානු සමාගමේම නැවතත් ඔහු රාජකාරි කටයුතු කරන බවද වාර්තා වේ.

ඔහුගේ මෙම කටයුත්ත ගැන ශ‍්‍රී ලංකා රජය දැනුවත් නැත.

6 views

26 Comments to “මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ..”

  1. a geri balla tho hodapiy unge vasikili para sakkiliyaa ape hamudaave name dali gaapu knahilaa

  2. adaa geri balla tho hodapiya unge vasikili para sakkiliyaa ape hamudaave name dali gaapu kanahilaa

  3. Samarakone says:

    All that Mahesh S did during his tenure as the army commander is establishing a martial art training centre for the army in Kilinochchi and initiating a mega tree planting project in Wilpaththuwa.

    • මාතුපාල says:

      එපමක්ද නොව දසක තුනකට වැඩි කාලයක් ශ්‍රි ලන්කා යුද හමුදාව විසින් උතුරු-නැගෙනහිර දුශ්කර පලාත්වල තිබෙන පන්සල්වල බික්ශුන් වහන්සේලාට පිරි නැමූ දහවල් දානය නතර කිරීමට කටයුතු
      කලෙද මහෙශ් සෙනානායක විසිනි.

  4. මුන්ද බොලේ රටට කොරන්න චන්දෙ ඉල්ලුවේ? says:

    මුන්ද බොලේ රටට කොරන්න චන්දෙ ඉල්ලුවේ? පවූල කව්ද බලා ගන්නේ මම රට ගියාම?

Main News