මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ..

December 28, 2019 at 12:40 pm | lanka C news
මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ..

පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සිය පවුල පිටින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු එහි ගොස් ඇත්තේ ඇමරිකානු සමාගමක රැුකියාවක් කිරීම සඳහාය.

කලින් සේවය කරන ලද ඇමරිකානු සමාගමේම නැවතත් ඔහු රාජකාරි කටයුතු කරන බවද වාර්තා වේ.

ඔහුගේ මෙම කටයුත්ත ගැන ශ‍්‍රී ලංකා රජය දැනුවත් නැත.

235 views

26 Comments to “මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ..”

  1. SJ says:

    Onna ratata hitha athi minissu..!! This type of people should leave the country. Sri Lanka is getting better day by day. Thanks for all the true Sri Lankan’s who didn’t vote for this idiot.

  2. David Milli-banda says:

    Hora detuwa pala yayi….. A damn western spy.

  3. Jeewani kariyawasam says:

    Ugathun rata hara yana kalaya udawi atha

    • දමිළ අඹර says:

      අනේ ඔයත් යන්නකෝ. හැබය් බැරි උනොත් ඔයා උගත් නැහැ.

    • country man says:

      Jeewani kariyawasam,I do not know weather you are a man or a women. These days there are a lot of no man no women type of people. Please do not worry ,the most intelligent people will come back to SRI LANKA,all your type of people will leave SRI LANKA.” THE TRIPPLE GEM WILL PROTECT GOTA”

    • Sumith says:

      උගේ උගත් කම. යුද්දේත් හොරට කරපු එකෙක්‌.

    • කිරිමෙල් says:

      ඔබ උගතුන් වශයෙන් හඳුන්වා දෙන අය කවුදැයි හොඳටම පැහැදිලි වන ප්‍රකාශයට බොහොම ස්තුතියි.

    • මොන උගත ගියත් කමක් නැහැ. ඔයා වගේ උගත් කෙනෙක් අපිට ඉන්නවනෙ නංගි.

      අපි ඔයාගෙ මහා උගත් AKD එක්ක එකතු වෙලා මේක ගොඩ දාමු නංගි.

      හැබැයි පරිස්සමෙන් නංගයො ඕකගෙ පුංචි අම්ම ඒ කියන්නෙ උගෙ අම්මගෙ නංගිටත් ඕකගෙන් බේරිලා ඉන්න බැරි වුණානෙ.

    • gamini says:

      dubai. cia samaagamaka wedakarpu mekawa gennala hamudaapathy kalaa.
      mulim anthawaadiyo palliwalata gahla ahisaka kithu bathimathun 300.gananak
      maraa daanakam nihandawa indala.
      gu.np, cia . ekn baaradunn raaja kaariya hariyatama itu karala.
      newatah tamange swaamiyaa langata giyaa.
      gu.np. nawatha balayata aawoth mwkawa nawatha hamudaapathy karanawa.

    • gamini says:

      dubai. cia samaagamaka wedakarpu mekawa gennala hamudaapathy kalaa.
      muslim anthawaadiyo palliwalata gahla ahnisaka kithu bathimathun 300.gananak
      maraa daanakam nihandawa indala.
      gu.np, cia . ekn baaradunn raaja kaariya hariyatama itu karala.
      newatah tamange swaamiyaa langata giyaa.
      gu.np. nawatha balayata aawoth mekawa hamudaapathy karanawa.

  4. Saibal says:

    This fellow was a traitor to the nation ! People recognized it and only a few idiots voted for him. Useless fellow with ulterior motives to destroy this country. If he is fighter he claims to be & wants to serve the people, he should stay in this country and continue politics……..chiken chiken.

    Admin, Don’t waste our time with more posts of this fellow…………………..

  5. Alapaluwa says:

    තවත් කන්දප්පා කෙනෙක්ද දන්නේ නැ.චුට්ටක් සොයාබැලුවොත් නේද හොන්දානෙක ඇමරිකා ඔන්න ඔතන තමයි තිබෙන ප්‍රශ්නය. යමක් තිබෙන්නත් පුළුවන් වන්නත් බැරි නැ.නොවෙන්නත් බැරි නැ.

  6. හික්.. හික්… මරු විකල්ප ජනාධිපති අපේක්ෂක… මෙයාටත් එන්න වෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ වලට කට උත්තර දෙන්න…
    මහ ලොකු “මහ කලු සිංහලය” පවුලත් එක්කම පැනල යන්නෙ තමන්ගෙ මාස්ටර් ලගටමයි එහෙනම්..

  7. Nariya says:

    onna jaathika veerayo ratata naayakathwaya denna satankarala paradunaama serama atha arala palaa yanwa

  8. බන්ඩා says:

    යුධ හමුදාව අතහැර ගොස් ඇමරිකානු ඔත්ත සේවයේ කොන්තරත් සමාගමක වැඩකල මහේෂ් නැවත ගෙන්වා ⁣යුධහමුදාපති කලේ සිරිසේනය්.

    • Audit Superintendent says:

      Not exactly; he was imported to Sri Lanka with the ulterior motivative of using him against GR by SF.
      Sirisena couldn’t resist the pressure applied upon him by SF because SF was in Sirisena’s 2015 Prez
      election campaign.

  9. ලක්වැසියා says:

    ඔය මනුස්සය ඊට වඩා සුදුසුකම් තියෙන නිලධාරීන් ගොඩක් ඉන්දැද්දි හමුදාපති උනෙත් ඇමරිකන් අනුග්‍රහෙයෙන්. පාස්කු ප්‍රහාරයට සහ හමුදා බුදිඅංශ දුර්වල කිරීම් වලට කෙලින්ම වග කියන්න ඕනෙ පුද්ගලයෙක් වෙලත් සිංහල චන්ද කඩන්න පුලුවන් කියල හිතල ජනාධිපතිවරණයට ආවෙත් කොන්ත්‍රත් එකකට.

  10. Dicky says:

    මෙහේ ඇවිත් කළෙත් ඇමෙරිකන් ජොබ් එකක් ම තමයි.