මහේෂ් සේනානායක වේලාසන ගෙදර යන්න වෙන හැඩයි.. අපේක්‍ෂකත්වය නීති විරෝධීයි මැතිවරණ කොමිසමට පැමිණිලි කෙරේ..

October 6, 2019 at 3:22 am | lanka C news
මහේෂ් සේනානායක වේලාසන ගෙදර යන්න වෙන හැඩයි.. අපේක්‍ෂකත්වය නීති විරෝධීයි මැතිවරණ කොමිසමට පැමිණිලි කෙරේ..

ඉදිරි ජනාධිපතිවරණය සදහා ජාතික ජනතා පක්ෂය නමින් ‘විදුලි බුබුල’ ලකුණින් ඉදිරිපත් වීමට ඇප තැන්පත් කර ඇති හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි මැතිවරණ කොමිසමට නිල වශයෙන් පැමිණිලි කරන බව සිංහලේ ජාතික ව්‍යාපාරය පවසයි.

ජාතික ජනතා ව්‍යාපාරය දැනට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවත් පිළිගත් පක්ෂයක් වන ජාතික ජනතා පක්ෂයේ යටතේ මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමනීති විරෝදී බවත් එම සංවිධානය පවසයි.

මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා පක්ෂයේ ව්‍යවස්ථාවේ වගන්ති අනුව එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස තෝරාගැනීම පක්ෂයේ විධායක සභාව විසින් අනුමත කර නොතිබීමත් විධායක සභාවේ ඇති පත්කිරීම් හා ඉවත් කිරීම් සම්බන්ද ගැටළුද පක්ෂය තුල පැනනැගී ඇති අභ්‍යන්තරික දේශපාලනික අර්බුදයද ඇතැයිද ඔවුන් කියා සිටිති.

65,271 Viewers

14 Comments to “මහේෂ් සේනානායක වේලාසන ගෙදර යන්න වෙන හැඩයි.. අපේක්‍ෂකත්වය නීති විරෝධීයි මැතිවරණ කොමිසමට පැමිණිලි කෙරේ..”

  1. Nim says:

    HITAPU HAMUDA PATHI
    PORA TALK NODA GEDARA YANNA
    HITAPU ARAKSETHA LEKAM
    HITEYAMA ATHI
    GOTATA JAYAWEWA
    POHOTTUWA TA JAYAWEWA
    MAGE RATA RAKADEEWA
    BUDUSARANIN DEVE PIHITAN.

  2. අපොයි පුදන කොටම කා පී යකා නේද ..කෝ? says:

    අපොයි පුදන කොටම කා පී යකා නේද ..කෝ?

    • kawinda says:

      hamudapathiwarayek weema chandayak illanna sudusukamak newei. mahesh nam rata genawath janathawage situm pathum genawath rate aarthikaya meheyaweema genawath no danna biththarayak. ohu salliwlata wikinila wage. Fonseka mahatha janadhipathiwaranayata aawe wenath deshapaalana pasubimak haraha. maheshta ehema enna hethuwak nehe.

  3. අනේ අපොයි බුඋල් කොට එකේ ටින්කිරි ගාගෙන....නාගෙන.. says:

    අනේ අපොයි බුඋල් කොට එකේ ටින්කිරි ගාගෙන….නාගෙන.

  4. Karu says:

    නොදන්න දේවල් වලට ගිහිං වරිගෙත් නැති කරගන්නව කියනව නෙව.

  5. Shanghai says:

    SOFA ගිවිසුමට එරෙහිව මෙතෙක් නිල ප්‍රකාශයක් කර ඇති එකම පුද්ගලයා කවුද?
    COLOMBO (News 1st): Army Commander Lieutenant General Mahesh Senanayake claims that there are various regional and world powers trying to take advantage of the current situation in our country owing to the strategic and geographical importance of the country. He further vouched that he will not agree to sign the Status of Forces Agreement with the United States of America claiming that “it would be like committing suicide after writing all my property to someone else.” 12th May 2019 COLOMBO (News 1st)
    චන්ද කොමසාරිස් ඔහුට විරැද්ධව කටයුතු කීරිම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්.

    • කතිකාව says:

      අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉන්නවා.
      1.එක්කෙනෙක් ඇමෙරිකාව ලඟ දනින් වැටිලා රටට, පාර්ලිමේන්තුවට හොරෙන් ACSA ගිවිසුම අත්සන් කරපු කෙනා
      2.අනිත් කෙනා “SOFA ගිවිසුමට මම විරැද්ධයි,එය අත්සන් කිරීම සිය දිවි හානි කරගැනීමක්” කියාලා ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කල කෙනා

    • Leon Ma says:

      Is it the same Mahesh Senanayake who said right at the begining that a Muslim politician talked to him over the phone rgarding is detainees and he replied “Tallk to me only after one and half years, for that they deserve atlest one half years behind the bars”, hinting it is Badurdeen. And then at the parliamentary select comittee ” Badurdeen only asked for some information “. Are you going to promote this kind of twi tongued monitor as the leader of the country ? Shame ! (May be you are Mahesh himself )

      • siri says:

        ow, ow eya thamay. Matath hondata mathkay oya siddhiya. Miniha “Karaka sabhawa”issaraha moda charithayak rangapeewe.

    • Sugathapala says:

      Why not talk about what he was doing in Libya and Afghanistan working as a contract worker for the US military during the time of his absence from Sri Lanka? The country need to be told the truth and voters are not stupid to believe what you saying blindly.

  6. අංකූරා says:

    සිංහලේ ජාතික ව්‍යාපාරය සපෝට් කරන්නේ පොහොට්ටුවට නම් මේ ප්‍රශ්නයට මැදිහත් නොවී ඉන්න එක හොඳයි !.

  7. Dammika says:

    එහෙම උනොත් රටේ අවාසනාව​.

  8. චන්දෙන් සුදුස්සා තොරයි ප්‍රජතන්ත්රවදිවෙන්න ඔහු ඉල්ලීම රටට හොඳයි ඔහු ගත්ත තීරණය ගැන ඔහු පසුවට තැවෙනු ඇත නිකන් ගොටාබය මහතාට හානිකර නිව්ස් හදන්න එපා

  9. D. අල්මේදා says:

    මේ මිනිහව කරේ තියන් යන්නෙත් නාගානන්ද කියන තක්කඩියව කරේ තියන් යන්න හදපු යහපාලන මෝඩයො ටිකමයි. මගේ account එකට දැනටමත් මිලියන ගානක් වැටිල තියෙනව; චන්දෙ ලං උනාම තව මිලියන ගානක් වැටෙනව; චන්දෙ තිබුනත් නැතත් මම දිනුම් කිවෙ ඔය නාගානන්ද කියන තක්කඩිය තමයි. මොනව උනත් මිනිහ මුල ඉදන්ම දැනන් හිටිය account එකට වැටෙන මිලියන ගානට වඩා මිනිහගෙ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙ වටිනාකම වැඩියි කියල. ඉතින් ඔය මිනිහ කලේ වෙන එකෙක්ව දාල ජාම බේරගත්ත එක. දැන් ඒ මිනිහගෙ බ්‍රිතාන්‍ය පුරවැසිකමත් තියෙනව. account එකේ සල්ලිත් තියෙනව.

Main News