මහ අනතුරක්.. ගුවන් යානාවක් කඩා වැඞී සියයකට වැඩි පිරිසක් මරුට.. ගුවන් යානාව වසර 40ක් පරණයි..[Video]
May 19, 2018 at 8:40 am | lanka C news![මහ අනතුරක්.. ගුවන් යානාවක් කඩා වැඞී සියයකට වැඩි පිරිසක් මරුට.. ගුවන් යානාව වසර 40ක් පරණයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/05/456632.jpg)
බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් මගීන් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරයි.
කියුබානු හවානා ජොස් මාර්ටි ගුවන් තොටුපොලෙන් ගුවන් ගත වී සුළු වේලාවකින් මෙම යානය අනතුරට පත්ව ඇත.
කියුබාවේ අභ්‍යන්තර ගුවන් ගමනක් ආරම්භ කල යානායක් මෙසේ අනතුර ලක්ව ඇති අතර අනතුරින්පු තුවාල ලබා සිටින පුද්ගලයන්ගේ තත්වයද බරපතල බව සදහන්ය.
මගීන් 110ක් හා කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරට ලක්ව ඇති යානාව 1979 දී ගුවන් යානය නිෂ්පාදනය කරන ලද්දකි.
Momento de la explosión del avión en La Habana
Momento de la explosión del avión que al mediodía de este viernes se estrelló en #LaHabana. #FuerzaCuba
Gepostet von Cubadebate am Freitag, 18. Mai 2018
ඔන්න ජෙප්පොන්ගේ මහා පරමාදර්ශී කියුබාව. අවුරුධු 40 පරණයි මිනිස්සු ගෙනියන ගුවන් යානා
Jepponge cubaawe raajya sewaka watupa 35usd. Milk 1galoon = 7usd.
Marx waadaye sabaa prathipalaya.