මහ ඇමති ඉසුර කෝච්චි පාරේ දර්පණයක් විවෘත කරයි.. උත්සවයකුත් තියෙයි..
December 12, 2017 at 11:00 pm | lanka C news
හෝමාගම දුම්රිය හරස් පාර අසල ඉදි කරන ලද දර්පණය විවෘත කිරිම බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්රිය මහතාගේ අතින් සිදුව ඇත.
මහ ඇමතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ මෙම අවස්ථාවට අදාල පින්තූර කිහිපයක්ද පල කර ඇත.
මෙම විවෘත කිරීම වෙනුවෙන් උත්සව අවස්ථාවක්ද එහිදී පැවැත්වී තිබේ.
මහ ඈමති තුමා අපෙත් කක්කුස්සියක් විවුර්ත කරන්න තියනව ඔයවගෙම රෙද්ද උස්සල තමයි එන්න පුලුවන්ද?
විලි ලැජ්ජ නැති වැඩ නොකර ඉඳපිය බුට්ටො,,,,,
මුගෙ උසේ තරමට තමයි මොලෙත්?
ooka utthalada ? awathalada?
ඇති යන්තම් ජනතාවට දැනෙන්න මොනවා හරි දෙයක් කරා. පිටකොටුවේ නගර සබාවේ මහජන කක්කුස්සියේ දොර කැඩිලා. එකත් හදලා මේ වගේ විවුර්ත කිරීමේ උත්සවයක් තිබ්බොත් හොඳයි නේද?
මූ ඇත්තටම පිස්සෙක්ද,ගොනෙක්ද,බූරුවෙක්ද,කොටළුවෙක්ද කියල හිතාගන්න අමාරුයි…..
Some of these comments are ridiculous. First of all this is not a state opening ceremony; the chief minister who is also a lion has only attended to one of the project openings organized by the Homagama Mid City Lions Club. In fact this project is done for the first time in Sri Lanka by a single lions club.Therefore as attentive citizens at least put a single comment appreciating this work which can motivate us other than simply dragging irrelevant things and an innocent person without knowing what really has happened!
Some of these comments are ridiculous. This is not a state opening ceremony; the chief minister who is also a lion has only attended to one of the project openings organized by the Homagama Mid City Lions Club. In fact this project is done for the first time in Sri Lanka by a single lions club.Therefore as attentive citizens at least put a single comment appreciating this work which can motivate us other than simply dragging irrelevant things and an innocent person without knowing what really has happened!