මහ ඇමති ධුරය අත්හරින්න සූදානම.. එකම කොන්දේසියයි..- ඌව මහ ඇමති

January 22, 2018 at 11:20 am | lanka C news
මහ ඇමති ධුරය අත්හරින්න සූදානම.. එකම කොන්දේසියයි..- ඌව මහ ඇමති

රටේම සිදුවූ විශාලතම මංකොල්ල වන බැදුම්කර මංකොල්ලයට වරද පිලිගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් ඌව පළාත් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අදාල පරීක්‍ෂණ කටයුතු සදහා සහාය දැක්වීමට තමන් පළාත් අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉවත් වූ බවත් මහ ඇමතිවරයා කියා සිටියේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර මහ ඇමතිවරයා අත්අඩංගුවට ගන්නැඉි බල කරමින් බදුල්ල දෙමල මහා විදුහල ඉදිරියේදී අද දිනයේදී විරෝධතා ආරම්භ කර ඇත.

109 views

9 Comments to “මහ ඇමති ධුරය අත්හරින්න සූදානම.. එකම කොන්දේසියයි..- ඌව මහ ඇමති”

  1. sama says:

    The litmus test is on Maithree not on you- Lets see what he`s going to do with you

  2. 2 පන්තියේ ළමයා says:

    Wade ඇමැති තුමා, තව කොන්දේසියක් dapan: බැඳුණු kara හොරුන් avichi maha nirayata ගියාම තමා උඹ ගෙදර යන්නේ කියලා ඔබගේ ලොක්ක වගේම. Ethokota ලොක්කාi kukkai සමානයි.

    • Saradiel says:

      මරු කොන්දේසිය ..ඇමතිතුමෙනි ..සුළු ජාතීන්ට බයේ ඇමති ධුරය අත්නොහරින්න …කොන්ද පන ඇති සිංහලයෙක් වන්න .
      ඌව මහ ඇමතිට ජයවේවා!!!

  3. Gayantha says:

    Uba issella ayeen weyan. Elipitama athawarayak karala mattu wela, wena ewun gainath kiyawanawa. Dekata igena gattu mee haraka.

    • Mahasona says:

      දෙමළ මහා විද්‍යාලය වහාම වසා දැමිය යුතුයි ….දෙමළ විද්‍යාලය ඇතිකිරීමෙන් රටේ ජාතිවාදය පැතිරෙයි .
      .සිංහල මව් බිමේ ජිවත්වන සියලුම සුලුජාතින් සිංහල භාෂාව ඉගන ගත යුතුයි ..එයට අකමැතිනම් තැමිල් නාඩුවට නැවත යා යුතුයි …

  4. Sooraseana says:

    Balu mahajanaya amethi respect eka tiyaagana dhotta palayang! Janathipathigea nambuwa tiyaaganing aaimath wadea wadea kiyanda patanganna weavi!

  5. Sooraseana says:

    Balu mahajanaya amethi respect eka tiyaagana dhotta palayang! Janathipathigea nambuwa tiyaaganing aaimath wadea wadea kiyanda patanganna weavi!!!!!!

  6. Rahula says:

    Wadea ametituma kerapu kiriyawa poddak sithabalpang? Umba maha deviyak da dangaswanda? Mugea (3)thunama ambaralaa mirikanda onea mung manussa jatiyakda? Moira ambasaranag

  7. nihal says:

    අධ්‍යාපන ඇමතිකම දැරීමට මේ තුමාට ඇති සුදුසුකම් මොනවාද ? අනේ අපේ රටට ගිය කලක් !

Main News