මහ ඇමති පේෂ්ල ජයරත්නගේ සැප රිය ත‍්‍රීවීලයක පස්සෙන් හැප්පෙයි.. ත‍්‍රිවීල ගිය පුද්ගලයා මරුට..

December 4, 2016 at 8:40 am | lanka C news
මහ ඇමති පේෂ්ල ජයරත්නගේ සැප රිය ත‍්‍රීවීලයක පස්සෙන් හැප්පෙයි.. ත‍්‍රිවීල ගිය පුද්ගලයා මරුට..

සීගිරිය සීගිරිමුල්ල ප‍්‍රදේශයේ ගමන් කරමින් තිබූ පේෂල ජයරත්න උතුරු මැද පලාත් මහ ඇමතිවරයාගේ රියෙහි ගැටීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා ත‍්‍රීරෝද රියකින් ගමන් කරමින් සිටිදී මහ ඇමතිවරයාගේ වාහනය ත‍්‍රීරෝද රථයේ පිටුපස ගැටීම නිසා මෙම අනතුර සිදු ව ඇත.

මහ ඇමතිවරයාගේ රියදුරා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

6 views

2 Comments to “මහ ඇමති පේෂ්ල ජයරත්නගේ සැප රිය ත‍්‍රීවීලයක පස්සෙන් හැප්පෙයි.. ත‍්‍රිවීල ගිය පුද්ගලයා මරුට..”

  1. දුගී_පුරවැසියා says:

    දැන් දඩය කීයද? යෙස් සර් නෝ සර් නීතිය නමනවද?

  2. Boo says:

    මේ පිස්සු කතා කරනවා, මග ඇමතිගේ වාහනේ නැවතිලා තියෙද්දී ත්‍රී වීලර් එක වේගෙන් පස්සට ඇවිත් තමයි ඔය මගුලේ හැප්පිලා තියෙන්නේ.

    ඒක සිද්ධවෙන හැටි CCTV කැමරා වල පටිගත වෙලා තියෙනවා. මම ඒක අර රාජිත කියන ඇමති එක්ක “මගේ ඇස් දෙකෙම්ම” දැක්කා, අම්මප ඇත්ත මේ කියන්නේ, රාජිතගේ ඇස් දෙකට හෙන ගහන්න ඕනේ මං මේ කියන්නේ බොරුවක්නම්.

Main News