මහ ඇමති විග්නේෂ්වරන් උතුරේ නැගෙනහිර තරුණයන් බලමුළුගන්වයි..
June 6, 2018 at 5:30 pm | lanka C news
යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි මස තරුණ සමලුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී දෙමළ ජනතා සභාවේ සාමාජික රැස්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘දෙමළ ජනතා සභාව මගින් සිදු කරන මෙම සියලු ක්‍රියාවන් දෙස දෙමළ ජනතාව බුද්ධියෙන් බැලිය යුතුයි අපි දේශපාලක්ඥයින් සහ විවිධ පුද්ගලයින් එකතු කරගෙන යාමෙන් මේක දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ ඒ විදිහට අපි දෙස බලන්නත් එපා.
‘යුද්දය නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට ගැටලු තියනවා අපි පළමුව ලබන මාසේ උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් යාපනයේ සමලුවක් පවත්වලා අනෙක් සමලුව අපි නැගෙනහිර ප්‍රදේශයේ පවත්වන් පියවර ගන්නවා එහිදි අපිට දෙමළ තරුණ තරුණ තරුණියන්ගේ ගැටලු මොනවද කියල සාකච්ඡා කරන්න පුලුවන්,
යුද්දය නිසා තරුණ තරුණියන්ට ඇති වූ ගැටලු වලට ගතහැකි වසඳුම් මොනවද කියලා අපි සාකච්ඡා කරනවා ඊලග පරපුර පවත්වාගෙන යන්නනම් දැන් සිටින පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි වන්නේද තරුණ තරුණියන්ටයි ඒ නිසා උතුරු නැගෙහිර තරුණ තරුණියන්ට ලබා දිය හැකි ආර්ථික හා සංවර්ධ විසඳුම් ලබා දීම වෙනුවෙන් තරුණ සංසදයක් ගොඩනගා ගත යතු වන බවටද උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කමිං කලර් නෝ ගුඩ් මමී දැක්කද බිල්ලා ?
Hope that this is not as same as VaDDUKODAI meeting and the resolution by Amirthalingam and the youth of that era and they all ended up as LTTE and other militant groups and everybody knows the fate of them.
Hope that youth of today in jAFFNA in particular and Northern Province as a whole have the wisdom to understand the fanciful rehetoric of Politicians and Wigneshwaran is no exception as he will be loosing the ticket for next election from TNA and for his survival trying take the youth of Northern Province for a ride.
Tamil masses and specifically the youths, please be very careful as do not get jepordise your beautiful future for the deceptions of so called politicians and Wigneshwaran.
5 wani elaarm satanae arabuma……?
This guy is an absolute terrorist, spreading racism like anything, must take an action to neutralize him otherwise he would be a big threat to the nation security.
Wigneshwaran is a eelam terrorist .A gun is no more dangerous than a corrupt political power in the hands of a this madman ..Tamil youths never trust this crazy old man…
. Yahapalana Government why not arrest this man ? BAN TNA TERRORIST PARTY
TNA එක උතුරේ තරුණයෝ බලගන්වනවා. ජවිපේ දකුනේ තරුණයොගේ මොල හෝදනවා. කොහොමද සැලැස්ම?
දැන් සිටින පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි ..විග්නේශ්වරන් —-
දෙමළ පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් පලයව් දකුණු ඉන්දියාවට….උබලගේ දෙමල සංස්කෘතිය එහෙ කරදරයක් නැතිව ආරක්ෂා කල හැකියි
මේ සිංහල අපේ මව් බිම ..සමගියෙන් ජීවත්වීමට බැරි නම් පලයව් ආපු රටට අපි ගෙනාවෙත් නැහැ බලෙන් තියා ගනත් නැහැ
විග්නේශ්වරන් දෙමළ බෙදුම්වාදී ජාතිවාදියාව මහා ඇමති කමෙන් ඉවත් කරනු ..
.ඔහුව අත්අඩංගුවට නොගන්නේ දෙමළ වීම නිසාද ?
සිංහල තරුණයන් බොරු චෝදනා මත සිරගත කරන( example මහසෝන් බලකායේ තරුණයන් )මේ ආණ්ඩුව ,උතුරේ දෙමල ජාතිවාදීන් කරන මේ ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කරන්නේ මන්ද ?
උතුරේ සිදුකරන ඊළම් බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියා වලට එරෙහිව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?
LTTE මිනීමරු ත්රස්තවාදීන් සැමරීමට ඉඩදී නිහඩව සිටිනේ මන්ද ?
BAN TNA TAMIL EELAM PARTY
Why do Yahapalana government allow TNA corrupt politicians to stay in North ?
Wigneshvaran ,RESIGN & GO HOME
Chase the traitor out of Colombo with his b.i.l.and his followers