මහ ගං වතුරෙන් A-35 ප්‍රධාන මාර්ගය ගිලා බසී.. පාලමක්ද ගැලවී යයි.. ගමනාගමනය නවතී..

December 8, 2019 at 12:40 pm | lanka C news
මහ ගං වතුරෙන් A-35 ප්‍රධාන මාර්ගය ගිලා බසී.. පාලමක්ද ගැලවී යයි.. ගමනාගමනය නවතී..

මුලතිව් දිස්ත්‍රීක්කයට දින පහක් පමණ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් ඇති වූ ජලගැලීමකට පරන්තන් මුලතිව් ඒ-35 ප්‍රධාන මාර්ගයේ ස්ථානයකින් ගිලා බැස පාලමක්ද කැඩී යාම නිසා ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

ඒ-35 ප්‍රධාන මාර්ගයේ වල්ලිපුනම් කාලිකෝවිල් ප්‍රදේශයේදී මාර්ගය ගිලා බැසීමෙන් පාලම කැඩී ගොස් ඇති අතර මේ හේතුව නිසා මාර්ගයේ ගමනාගමනය සම්පූරණයෙන්ම අඩාල වී තිබුණි.

එමෙන්ම මාර්ගය හා පාලම කැඩී ගිය ස්ථානය නැවත පිලිසකර කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරමින් ගමනාගමනයේ යෙදෙන ලෙසට යුද හමුදාව හා මුලතිව් ආපදාකලමනාකරන මධ්‍යස්ථාන නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කොට ඇත.

වැසි ජලය ගලා යාම හේතුවෙන් මාර්ගය හා පාලම යථා තත්වයට පත් කිරීම දැඩි දුෂ්කර කාර්යක් වී ඇති අතරම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන්ගේ දැඩි පරිශ්‍රමයෙන් මාර්ගය නැවත පිලිසකර කිරීමට උත්සහ දරමින් සිටින අතරම ගමනාගමනයේ යෙදෙන ජනතාවටද අවධානයෙන් සිටින ලෙසටද මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හා ආපදාකලමනාකරන නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,810 Viewers

5 Comments to “මහ ගං වතුරෙන් A-35 ප්‍රධාන මාර්ගය ගිලා බසී.. පාලමක්ද ගැලවී යයි.. ගමනාගමනය නවතී..”

  1. kamal says:

    මම මෙ කියන්නෙ ෙසාවාන් වලට උඩ ශ්‍රාවකයන් වෙත
    කපටි කමට පින් කරලා අැති වන්නෙ භවයක්. සැරියුත් හිමියන් මහා හත්ථි පදොපම සුතුරෙ පැවසුවෙ ඒයයි.අෙලාභය හින්දා විතරක් නෙවයි කුසල් හටගන්නෙ තණ්හාව නිසත් හට ගන්නවා. නමුත් ඒය දන්නෙ ලංකාවෙ 26 දෙනයි. ඒක්කෙනෙක් මම අනිත් අය මහමෙව්නාවෙ විතරක් නෙවෙයි. නිරිබත්ෙගාඩ හිමිට වඩා අායුෂ තියෙන කිරිබත්ෙගාඩ ඤණානන්ද හිමිගෙ ෙගාල කමල් ෙනෙවයි ෙසාවාන් නොවන තව 6 ෙදෙනක් ඉන්නවා ඒ අයත් දන්නවා ඒක. නමුත් කිරිබත්ෙගාඩ හිමිගෙ ෙගාල ෙනාවන උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුෙවා හා ෙගාල ෙනාවන භද්දිය හාමුදුරුෙවා දන්නෙ නැ ඒක. මම උදව්වක් කරන්නම් පරිවිමංසන සුත්‍රයෙ ඒන පටිච්ච සමුප්පාදය බලන්න ඒතකොට වැටෙහෙයි..

  2. Lal and Geethanjali - California says:

    ඔය එජාප යහපාලනය පලව හැරලා බලයෙන් ආණ්ඩුව ගත්ත නිසා දෙවියෝ කෝප වෙලා….රාජපක්ස පවුල ගහ ලංකාවෙන්ම පන්නල දානකම් ජනතාවට ඔය එන වියසනයන් විඳින්න වෙනවා…

  3. David Milli-banda says:

    However much you do for these people, they have no Gratitude

  4. suminda says:

    Lal and Geethanjali – California… kawda me gon thadiya. umba kanne thanakolada harako. hama dekatama Rajapakshalada hethuwa??? umba nam maha bath kana harakek ban. mulinma umba ipaduna ratata, jathiyata adare karapan. eeta passe umbe gani gana hithapan .. kala wadda.

Main News