මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…
May 10, 2021 at 10:40 am | lanka C news
රට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා ජාතික ව්‍යවසනයක් සිදු වනු ඇති බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
පවතින තත්ත්වය මත ඉදිරි සති කිහිපයේදී සහ ඉන්පසු කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යා හැකි බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.
රෝගය පැතිර යාම ක්ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම්ද ඉදිරියේ දී බරපතළ වනු ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව යන සංගම් විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.
රජායන් එපා කියද්දි මිනිස්සු අවුරැද්දට රෝන්දෙ ගිහින් කොරෝනා හදාගත්ත එකට ජනාධිපති පලි නෑ.
බූරුවෙක් වෙන්ඩ එපා ජනාදිපතිට කඩේ යන පරයා
No point of telling this to deaf and blind.
එංගලන්තෙටද ලියුම ලිව්වෙ..සිංහලෙන් බෙහෙත් තුණ්ඩුවක් ලියන්න සුද්ද මෙයාලට කියා දීල නැති එකේ දේශීය වෙදකමට කොහොම සළකයිද? ලෝකෙ තියෙන එකම වෙදකම මේගොල්ලන් ගාව තියෙන්නෙ කියල හිතා ඉන්නෙ…
මුන් එකෙකුට සිංහලෙන් අත්සන් කරන්න බෑ. කයිය රට එකටලු…
යකෝ ජනාදිපති කියන එකා දැන ගන්ඩ ඕනෙ මේක පටං ගද්දිම මොකක්හහිි ක්‍රියාමාර්ගයක් ගන්ඩ ඌ නිකං පඹයා වගේ ඉඳගෙන මේවා කරන්ඩ බෑ
තීරණ ගන්න ජනාධිපතිට කොන්දක් නැතිකමට රටේ මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙනවා. තකතීරු නිරෝධායන නීතිය වෙනස් කරලා දේශිය වෙදකමට ප්‍රතිකාර කරන්න අවසරේ දුන්නොත් සති දෙකෙන් රටේ කොරෝනා ඉවරයි. ආරක්ෂක ලේකම් ලෙස නියෝග පිලිපැද්දට ජනාධිපති ලෙස තීරණ ගන්න තරම් ද්ක්ෂ නැහැ.
ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. සෞඛ්‍යට ඇමතිවරැ හැටහුට හමාරක්. සෞඛ්‍ය ඇමතිවරැ එකිනෙකට වෙනස් ටෝක් දෙනවා. කොරෝනා සීඝ්රයෙන් පැතිරෙනවා. ඔක ඇමතිකම දීපල්ලා ප්‍රනාන්දුපුල්ලේට. ඒ ගෑණි නමි මොනවහරි කරයි.
ශාවේන්ද්‍ර , මට අඩුම ගානේ දවසට ආසදිතයෝ 10, 000 වත් ඕනෑ , එතොකොට මරණ 1000 වත් ඕනෑ , ඊටපස්සේ බලමු රට වහන්න. මට වැදගත් රටේ ආර්ථිකය.
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියල කිරා කියපු කතාව ඇත්තද නියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි ඕං
හැමදාම තීරණාත්මක ලිපි… සිද්ධවෙන දෙයක් නෑ… ඒ නිසා තීරණාත්මක නොවෙන නිකම්ම නිකම් ලිපියක් ලියලා බලන්න