මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…
May 10, 2021 at 10:40 am | lanka C news
රට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා ජාතික ව්‍යවසනයක් සිදු වනු ඇති බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
පවතින තත්ත්වය මත ඉදිරි සති කිහිපයේදී සහ ඉන්පසු කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යා හැකි බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.
රෝගය පැතිර යාම ක්ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම්ද ඉදිරියේ දී බරපතළ වනු ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව යන සංගම් විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.
Anduwa gana dan minissu kala kirila chande depu ayath. dan lock down karanna kale hari nathnam minissu shapa karai hamdama thama pawule ayata monawahari unoth. duppatha minisunta wada piliwelak hadala sathi dekakakata lcok down karana eka thama dan karanna thiyenne.
පිස්ස මොනව කිවිවත් දොස්තරලට ගානක් නෑ වගේම දොස්තරල මොනව කිව්වත් පිස්සටත් ගානක් නෑ.
පිස්සු දොස්තරලා කිවොත්?
rata mulumaninma suddha karanna ona! okkoma nathi bhanga welaa giyaama cheenata meka wikunaa ganna lesiyi!!
Kohoma unath awurudu 5 k thisse Vishala vinashayakata ada watunu arthiaya goda ganna rajaya kapaweemak thiyenawa. Api nam kamathi lock down karanawata. Namuth rajaya podi minihage arthikaya ganath hithanna one.