මහ දවල් පාර මැද අත් දෙක වෙන් වෙන්නම කපා දමයි…

October 17, 2021 at 3:00 pm | lanka C news
මහ දවල් පාර මැද අත් දෙක වෙන් වෙන්නම කපා දමයි…

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් ප්‍රහාර එල්ල කර තිබේ.

පහර දුන් අය විසින් එක් පද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ කපා දමා තිබූ අතර අනිත් පුද්ගලයාගේ අතක් කපා දමා තිබේ.

ප‍්‍රහාරය ලද පුද්ගලයා දිවගොස් මහමග ඇද වැටී තිබුණද ඔහුට උදව් කිරීමට කිසිවෙකු ලං වි නැත.

අනෙක් පුද්ගලයා තුවාල සහිතව පොලිසියට දිව යාමෙන් පසු පොලිසිය විසින් ගිලන් රථයක් ගෙන්වා ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

ප‍්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණි පුද්ගලයෙක් බවත් ප්‍රහාරයට ලක් වූ අයද මත්කුඩු ජාවාරමේ නිරත වන්නන් බවත් පොලිසය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

35,098 views

5 Comments to “මහ දවල් පාර මැද අත් දෙක වෙන් වෙන්නම කපා දමයි…”

  1. desta says:

    mama hituwe phottuwata chande dila nisa ethi weccha prasnayak kiyala 😀

  2. Alapaluwa says:

    අසන්නත් දකින්නත් මහා පුදුම සහාගත ආරංචි.මේවගේ අයව නිදහස් කලවිට ලැබෙන පළවිපාක තමයි ඔය.මොවුන් තව දහාස් ගණනකගේ අත්,පා වෙන්කරන්න දෙපාරක් සිතන අයනොවේ.මේ මත්කුඩුවලට නිතිය මෙයට වඩා තද කළයුතුයි.නැතිනම් අහිංසක අයවත් මොවුන් විසින් බිලිගන්නවා ඇත නුදුරු දිනකදී මොවුන්ට මත් කුඩුවලට මුදල් නොමැති කමේන්.Alapaluwa from SA

  3. Simiyon says:

    නැතිකලා කිව්ව පාතාලය මේ තියෙන්නෙ.. ගෝඨාසේනට මෙව්වා පෙන්නන්න කවුරු හරි..

  4. Boris Vanculenberg says:

    Mr. President, leave all your Boru pampori & do something to restore law & order in the country. Otherwise people will be ashamed of you being their leader