චිකාගෝ ස්ටයිල් තණමල්විල… මහ දවල් වෙඩි තබයි.. අයෙක් මරුට.. අයෙකුට තුවාල..
February 10, 2019 at 4:40 pm | lanka C news
තණමල්විලදී සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත.
42 හැවිරිදි අයෙක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි අයෙකි.
පුද්ගලයන් සිවු දෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇති පුද්ගලයා පුද්ගල ඝාතනයක් සම්බන්දයෙන් සැකකරුවෙකි.
පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.
This is the style..
Any murder ..
The victim is suspected for kidnaping , murder , drug smuggling ect…
No comment on the shooter…
Please stop this …
Any life is valuable at least for the respective family…
This is very bad from our reporters and investigators…
Shooter is obviously ST……,,