මහ දවාලේ වෙඩි තබයි.. පුද්ගලයෙකු මහ මග මරා දමයි..

August 5, 2018 at 5:30 pm | lanka C news
මහ දවාලේ වෙඩි තබයි.. පුද්ගලයෙකු මහ මග මරා දමයි..

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම වැඩි තැබීම සිදුව ඇත්තේ යටියන හන්දියේදී වන අතර මිස ගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් පරීක්‍ක්‍ෂන ක‍්‍රියාත්මකයි.

4,607 Viewers
Main News