මහ නාහිමියෝ අපවත් වෙති..

November 17, 2020 at 3:08 pm | lanka C news
මහ නාහිමියෝ අපවත් වෙති..

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ.

උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරදීය.

අපවත් වන විට එහිමියන් 98 වන වියේ පසුවූහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

40,142 views

9 Comments to “මහ නාහිමියෝ අපවත් වෙති..”

  1. Asanga says:

    උන්වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා.

    • Dileepa says:

      Friend, Onema pudgalayekuta niwan awaboda wenne jeewathwa sitina yam mohothaka. Maranin pasuwa Niwan Suwa awabodaya prarthana kireema ape samaajaye bahutharayak nodana kiyana wachanayak pamanai.

      • sena says:

        I think you could be wrong in two ways.

        My understanding is: according to buddhism one cannot reach nibbana in one life time, unless it happens to be the person’s last birth and the person would have already reached nibbana before the phsical death. One has to work towards it over many births culminating in the final birth when that happens. The same applies to this thero. When one wishes ‘let you achieve nibbana’ it does not necessarily mean straitaway, it could also mean ‘eventually’.

        The other point is if one wishes nibbana on a living person it could mean the person is wishing death on the other!

      • lanka says:

        dannawa wadi aya tharka karanawa.. Niwan Suwa Labewa kiyana eka bauddayange prathanawak. aluthen buddagama liyana aiyala wadi dan

  2. lakshitha says:

    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් නිවී සැනසේවා!

  3. අජිත් says:

    ඔබ වහන්සේ අමා මහ නිවනින් නිවී සැනසේවා..

  4. On The Spot says:

    අමා මහ නිවන් සුව ලැබේවා!!!!

  5. HERATH says:

    අජරාමර නිවන් සුව පතමු.

  6. නිවන් සුව..! says:

    අපේ උතුම්… ඝණ රවණ ට නිවන් සුව..!

Leave a Comment

Main News