මහ නාහිමි ඇතුළු අස්ගිරි ශ්‍රී කාරක සංඝ සභාවම ජම්පර අන්දවා හය මසකට හිරේ…? ඥාණසාර හිමිට බලපෑ නීතියමයි…
June 19, 2018 at 9:20 am | lanka C news
ඥාණසාර හිමියන් සිරගත කරන ලද ආකාරයටම අස්ගිරි මහ නාහිමියන් ඇතුළු එම අස්ගිරි ශ්‍රී කාරක සංඝ සභාවම ජම්පර අන්දවා හය මසකට හිරේ දැමීමට ඉඩක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
‘අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න අත උස්සන අයගේ පාංශකූලයට අපි නෑ’ යයි මෑතකදී අස්ගිරි සංඝ සභාව විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම දඬුවම ලබා දිය හැකි යයි මන්ත්‍රීවරයා කීය.
අස්ගිරි සංඝ සභාවේ මෙම ප්‍රකාශය බිය වැද්දවීම යන වරදට සංඝ සභාවම හිරේ දමන්න යයි පොලීසිය පැමිණිලි කල හැකි බවත් ඉන් පසු සාපරාධී බිය වැද්දීම යයි නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කලහොත් මහ නායක හිමියන් ඇතුළු අස්ගිරි ශ්‍රි කාරක සංග සභාවම හය මසකට සිවුරු ගලවා ජම්පර් අන්දවන්න ආණ්ඩුවට හැකියාව ඇතැයිද මන්ත්‍රීවරයා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
රටේ තිබෙන නීතිය හැමෝටම පොදුයි – ඉතින් සංඝ සභාව නීති කැඩුව නම් හය මාසයකට ජම්පර් ඇන්දුවත් කරන්න දෙයක් නෑ
පව් ටොයි මී හරක්
කොහෙද බොල සමාන
තරැණයෙක් පැහැරගෙන ගිය හිරිනිකා ඇමති සැපත් එක්ක එලියේ ඉන්නේ මේකි ප්‍රදාන සැක කරැ
පැහැරගෙන ගොස් පහරදෙන වීඩියෝ පටි පවා තිබෙද්දී හිරිනිකාගෙ අන පිලි පැදපු එවුන් ඇතුලේ
යාපනේ උසාවියට ගල් ගහපු එවුන්ට ජම්පරේ ඇන්ඳුවද …
Anslam
අපෝ ඒවා දෙමල සංහිදියාව සහජිවනේට බලපානවා ..ඒවාට දඩුවම් නැහැ …මම බ්‍රා එකක් විසිකලොත් ජාතිය අමතනවා
උතුරේ දෙමළ ජාතිවාදී ඊළම් දේශපාලකයෝ මගේ පණ ,,මම ආයේ බලයට එන්න එයාලගේ ජන්දේ මුදල් ආධාර ඕනේ ළමයිනේ
රට ජාතිය ආගමට වඩා මගේ දේශපාලන බලය වැදගත්-මම පොළොන්නරුවේ හිටන් දැන් තේරුනාද ?
සුද්දගෙ කාලෙවත් සින්හල බෞද්ධයාට, මහා සංඝරත්නයට මෙහෙම කරදර නින්දා අපහාස ගැරහුම් වෙලා නෑ
මේ 2015 පටන්ගත් පොළොන්නරුවේ ගොවිපුතා පබයගේ පාලනය ..පුදුමය රටේ මහජාතිය මේ දෙස බලා සිටීමයි
@ අනතොල් ප්‍රාන්ස්
රටේ නීතිය හැමෝටම පොදු වුනාට නිතිය ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් පිරිසකට පමණක් බව මුළු රටම දන්නවා.
උදාහරණ අවශ්‍ය නම්……..
1.) බැදුම්කර හොරාගෙන් අල්ලස් ගත් 118 දෙනෙක් නිදැල්ලේ.
2.) ඇමති පුත්තුන්ගේ වොඩ්කා නිවාගත් උණු වතුර වෙලා උන් නිදහස් වෙනවා.
3.) අධිකරණයට අපහාස කල ගොන්ජා තාම එළියේ.
4.) තෙවරප්පෙරුම ඇති තරම් නීති කඩනවා, අවුලක් නෑ
5.) ඒකීය බවට එරෙහි ප්‍රකාශ කරලා රට බෙදන්න හදන TNA දේශපාලුවන්ගේ මන්ත්‍රී/ඇමතිකම් අහෝසි වෙන්නේ නෑ
6. සමන්තුරේ හෙල්මට් නොදා ගියාට අල්ලන්නේ නෑ
තව උදාහරණ අවශ්‍යද?
නපුංසකයන්ටයි, කල්ලතෝනියන්ටයි, සල්ලාලයින්ටයි නීතියේ බලය සහ අධිකාරිය ලබා දී සුද්දන්ට ඕනෑ විදිහට රටක් පාලනය කිරීමට හොදම උදාහරණය ශ්‍රී ලංකාවයි…
ඹාගේ එකම පැතුම…….. මේ ශ්‍රී ලංකාව නමැති භූමියේ නැවත නො ඉපදේවා යන්නයි.
අද ගරුතර සංඝ රත්නය හෙට මුළු සිංහල ජාතියම යමපාලනේ වහලුන් වෙනවා ද ?සිරගෙට යනවාද ?ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පරසිරිත් ගරු කරමින් අන්‍ය ආගම් වැළඳ ගනිමින්, නිතිය වල්වැදෙද්දී, ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්යාලය, ආගමාලය, ජනිත කරවීමේලා කටයුතු කල /කරන අපේ රටේ මුර දේවතාවන් වූ බෞද්ධ සංඝරත්නය අවමානරට අපහාසයට ලක්කරමින් සිරගත කරද්දී වහල් බවෙන් පීඩිත වූ ජනතාවක් ලෙස අපි ජිවත් විය යුතුද මිනිසුනේ
තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකෙළොත් නුඹෙන් පුතේ
මෙලොවටකිසි පලක් නැතේ
ජාතිය රන් විමනක්චේ
ආගම මිණි පහනක්චේ
එය රුක ගන්නට මෙලොෙචේ
සමත් වෙතොත් පුත නුඹචේ
අද ගරුතර සංඝ රත්නය හෙට මුළු සිංහල ජාතියම යමපාලනේ වහලුන් වෙනවා ද ?සිරගෙට යනවාද ?ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පරසිරිත් ගරු කරමින් අන්‍ය ආගම් වැළඳ ගනිමින්, නිතිය වල්වැදෙද්දී, ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්යාලය, ආගමාලය, ජනිත කරවීමේලා කටයුතු කල /කරන අපේ රටේ මුර දේවතාවන් වූ බෞද්ධ සංඝරත්නය අවමානයට අපහාසයට ලක්කරමින් සිරගත කරද්දී වහල් බවෙන් පීඩිත වූ ජනතාවක් ලෙස අපි ජිවත් විය යුතුද මිනිසුනේ
තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකෙළොත් නුඹෙන් පුතේ
මෙලොවටකිසි පලක් නැතේ
ජාතිය රන් විමනක්චේ
ආගම මිණි පහනක්චේ
එය රුක ගන්නට මෙලොෙචේ
සමත් වෙතොත් පුත නුඹචේ
බුදුදහමට මුල් තැන දෙන්න කියලා වියවස්තාවෙන් කිව්වට සිවුරු කාරයන්ට මුල් තැන දෙන්න කියලා නැහැ. මුන් තමයි බුදුන්ගේ නිර්මල බුදුදහම කන්නේ
ethakota thoda sasane rakinne. Pansakule denne, pirith kiyanne thoda.
mee harako…sangaya sitina thak kal bududahama thiyei,nathi data thota wadinna wenne amma ge reddata.kalakanniya
agmathi kiyana vidiyata gewannae pooruwae karumayakk…………..
Asoka, උබගෙ ඔය තර්කය හරියට උබෙ අම්මට තාත්තට නැතිව උභය උපදින්න පුලුවන් වගෙ කතාවකි.