මහ පාරේදී අත වෙන් වෙන්නම කපා දමයි..

November 14, 2021 at 12:40 pm | lanka C news
මහ පාරේදී අත වෙන් වෙන්නම කපා දමයි..

මඩපාත පොල්හේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත කැපී වෙන්වන ලෙස තියුණු ආයුධයකින් පහර දීමත් සිදු කර තිබේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ පැමිණ සිටි පුද්ගලයකු ටයි.

ප්‍රහාරය හේතුවෙන් එම පුද්ගලයාගේ දකුණු අත වෙන් වී ඇති අතර පා පාද දෙකකට ද බරපතළ තුවාල සිදු වී ඇත.

මෙසේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ 42 හැවිරිදි පුද්ගලයෙකි.

ප‍්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයන් පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

20,477 views

5 Comments to “මහ පාරේදී අත වෙන් වෙන්නම කපා දමයි..”

  1. sunimal says:

    හන්දියක් ගානේ මත්පැන් සැල් ඇතිකරන මේ රජය ගැන තව මොන කතාද?

    • sunimal says:

      වර්තමානය වන විට සමාජයට පිළිලයක් බවට පත් වී ඇති මෙම මත්පැන් භාවිතය පුද්ගලයාගේ දිවියට බොහෝ බලපෑමක් සිදු කරනවා. ලංකාව තුළ මේ වන විට මත්පැන් අධි පරිභෝජනයක් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව එය සනාත වන අතර සාක් කලාපයේ රටවල් අතරින් වැඩිම මත්පැන් පරිභෝජනයක් ඇති රට වන්නේද ලංකාවයි.

      ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2015 වසරේ කර ඇති සංගණනයන්ට අනුව ලංකාවේ පිරිමින් අතරින් 34.8% පමණ මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝග වලට භාජනය වනවා. ලංකාව තුළ කාන්තාවන් අතර මත්පැන් භාවිතය අවම මට්ටමක එනම් 0.5 % පමණ පවතින්නේ. එසේම ලංකාවේ රජය වසරකට බිලියන 140ක් පමණ මත්පැන් භාවිතය නිසා ඇති වූ රෝග තත්ත්ව වලට ප්‍රතිකාර සදහා මෙන්ම බීමතින් රිය පැදවීම නිසා සිදු වන අනතුරු වලට ප්‍රතිකාර කිරීම සඳහා වැය කරනවා. එසේම දිනකට මත්පැන් භාවිතය නිසාවෙන් පුද්ගල මරණ 65ක් පමණද වසරකට 23000 ක් පමණද ජීවිතක්ෂයට පත් වෙනවා. එසේම වයස අවුරුදු 25-45 අතර පිරිමි අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමට බලපාන හේතුව වන්නේද මෙම මත්පැන් පානයයි. මේ අනුව බලන කල මත්පැන් අපගේ රටට සිදු කර ඇති හානිය අතිමහත්.

  2. Kalu Albot says:

    Sunimal unnhe Math Drawya saha Math Pan athara wenasa Danne nathuwaa wageyi! Ohe arakku bonne nath am, bona aya inna palaathewath nosita “Nirwaanaya” kittuwen geyak hadaa ganna. Me rata mehema wath adinne Math Pan walin ganna Badu nisayi. Nath nam ohelaa wage uapasakayinta ikmanatama nivan thamayi!!

    • sunimal says:

      මත්පැන් පහත සඳහන් ප්රතික්රියා ඇති කළ හැකිය:
      සැහැල්ලු බවක් දැනීම; දුර්වල බවක් දැනීම; ඇස් අඳුරු වීම; කන් වල ශබ්දය; ශරීරයේ පිහිටීම සිරස් අතට වේගයෙන් වෙනස් වීමත් සමඟ දුර්වලකම ප්‍රකාශ වීම; අඩු කාර්ය සාධනය; උදාසීනකම. අධික ලෙස පානය කිරීමෙන් පසු පීඩනය ඉහළ යා හැකිය. මත්පැන් එහි ප්‍රමාණය නිරන්තරයෙන් වැඩිවීමත් සමඟ ස්නායු පද්ධතියට සන්සුන් බලපෑමක් ඇති කළ හැකිය. ඔබ අධික ලෙස මත්පැන් පානය කරන්නේ නම්, එහි ප්‍රති, ලයක් වශයෙන් හෘද ස්පන්දන වේගය සැලකිය යුතු ලෙස වැඩි වන අතර එමඟින් පීඩනය වැඩි විය හැකිය. වැඩිහිටි අවධියේදී මෙම ගැටළුව විශේෂයෙන් උග්‍ර ය, මන්ද විශාලතම අවදානම් කණ්ඩායම ඇත්තේ ඔවුන් විසින් වන බැවිනි. වයසට යාමත් සමඟ ශරීරය දුර්වල වන අතර එතිල් මධ්‍යසාර වල negativeණාත්මක බලපෑම් වලට එරෙහිව සටන් කිරීමට තවදුරටත් නොහැකි වීම එයට හේතුවයි.

  3. Kalu Albot says:

    Sunimal lamayo.Keppa kelinna epa. Mata awurudu 82 k. Mage Massina kenek hondata adi gahuwaa. E wagema mas maalu hondata kewa. Honda nirogee dhaarmika keneku hatiyata 97 wenathuru jeewath wuna!