මහ පාරේ බෑගයක මළ සිරුරක්…

March 1, 2021 at 4:40 pm | lanka C news
මහ පාරේ බෑගයක මළ සිරුරක්…

මහා මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් කොළඹ වේල්ල වීදිය පොලිස් වසමේදී සොයාගෙන තිබේ.

පොලිසිය සදහන් කරන්නේ මෙම මළ සිරුර හමු වී ඇත්තේ මාර්ගය අයිනේ තිබූ බෑගයක් පරික්ෂා කිරීමේදී බවයි.

එම මළ සිරුර කාන්තාවකගේ විය හැකි බවට පොලිසිය සැක කරයි.

20,694 views

6 Comments to “මහ පාරේ බෑගයක මළ සිරුරක්…”

  1. Anuradha says:

    ඔන්න දක්ෂ කම මේ විදියට බෝම්බයක් බෑග් එකේ දමාගෙන ඇවිත් තියලා ගියානම් අද කොපමණ මිනිස් සංහාරයක් සිදුවනවාද? කෝ බුද්දි අංශය අක්ක්‍රියද ,සක්ක්‍රියද ?? ඉතින් දැන් බොහොම විමසිල්ලෙන් කාළය ගතකරන්න සිදුවනවා!!!

  2. රට බල්ල ට ගිහින් බල්ල රට ගිහින් says:

    අපේ ස ජනාධිපති උනානම් ඔහොම වෙන්නේ නැහැ. ස තමයි අපේ ජාතික ආරක්ෂා වට හිටපු එකම බලාපොරොත්තුව. එහෙම උනානම් අහිංසක මිනිස්සු ඔය වගේ පාරේ බෙලි කපලා මරලා මහදාවල් බැග් වල දාලා යන්න වෙන්නේ හීනෙන් තමයි.

    • කුවෛට් පොඩි එකා says:

      ඒකනම් ඇත්ත….අපේ ස හිටියනම් සෙල්ලම් බෑ…. කොහෙද සිරිසේන එක්ක බෑනේ….සිරිසේන……කෝ….මේ සිරිසේන

    • King Bull says:

      🤣

    • Gamaya says:

      කවුරු හරි මට කියලා දෙනවද ඇය් මිනිස්සු නන්දසේනට ‘sir’ කියන්නේ කියලා.

  3. SL says:

    @the age of 20 ,young kid has no safe place in this country except her own home.Where the country is heading to..
    Drugs,Trafficking young girls for prostitution whille we are maintaining 200000+Army force and 100000 police officers and another set of civil defense forces Navy,Airforce and 225 Cows

Main News