මහ පාරේ මිය ගොස් සිටි අයෙකුට කොරෝනා…

May 5, 2021 at 8:40 am | lanka C news
මහ පාරේ මිය ගොස් සිටි අයෙකුට කොරෝනා…

මාරවිල බුජ්ජම්පොල ප්‍රදේශයේ මහාමාර්ගයේ මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙළි වී තිබේ.

මාර්ගයේ ඇද වැටී තිබියදී එම මළ සිරුර ගිලන් රථයක් මාර්ගයෙන් මාරවිල රෝහලට ප‍්‍රදේශවාසීන් විසින් බාරදිමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බව හෙළිව තිබේ.

පනස් හැවිරිදි මෙම පුද්ගලයා පොල් කැඩීම රැකියාව ලෙස කරන පුද්ගලයෙක් යයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කියයි.

25,262 views

4 Comments to “මහ පාරේ මිය ගොස් සිටි අයෙකුට කොරෝනා…”

  1. gemunu kaggoda says:

    කොරොනා මුල් කාලයේදි චිනයේ සිදුවු දේවලට සමානයි පරිස්සමි වෙන එක කාටත් අැගට ගුනදායකයි

  2. රටවැසි says:

    ඉන්දියානු මොඩලය .

  3. කොටියාගොඩ සුනිල් රත්නායක says:

    ධම්මික පැනිය ගහලා ඔක්කොම හරි කියලා හිතන් හිටපු කෙනෙක් ද බලන්න. පව් මේ අහින්ස්ක මිනිස්සු. එල්ලන්න ඕන අර පැණි සුමනය යි, මුට්ටි දේවියි , ගම්පහ බඩ තඩි ගොනයි.

  4. Ravana parapura says:

    කොරෝනාවට බටහිර වෙදකමේ විස්කම් දැන් පේනවද?

Main News