මහ පාරේ රූගත කල අසභ්‍ය වීඩියෝවේ සුලමුල හෙලි වේ.. ඒ 3% ඇත්ත මිනිහෙක්..

January 4, 2021 at 11:20 am | lanka C news
මහ පාරේ රූගත කල අසභ්‍ය වීඩියෝවේ සුලමුල හෙලි වේ.. ඒ 3% ඇත්ත මිනිහෙක්..

ප‍්‍රධාන මාර්ගයක මෝටර් රථයක් තුළ කිහිප දෙනකු කාන්තාවක් සමග අශෝභන ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

පසුගිය 31 වන දා සිදුව ඇති එම සිදුවීම දැක්වෙන එම වීඩියෝව සමාජ ජාලයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

වාර්තා වන තොරතුරු අනුව එම මෝටර් රථය පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ලද සුළු පක්ෂයක අපේක්ෂකයෙකුට අයත් එකකි.

එමෙන්ම ඔහු මාධ්‍යවේදීහු ලෙස කටයුතු කර ඇති අතර මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දැරුවකුද වෙයි.

138,278 views

35 Comments to “මහ පාරේ රූගත කල අසභ්‍ය වීඩියෝවේ සුලමුල හෙලි වේ.. ඒ 3% ඇත්ත මිනිහෙක්..”

  1. dubai buwa says:

    send me the link pls…..

  2. Jaye says:

    Link ekak nethuwa adahasak dakwanna be.

  3. නාමල් says:

    හෙළ සදාචාරය කනවට මුන්ට ගල් ගහන්න ඕන
    මට ගන්න බැරි ආතල් ගන්න එකෙක් වත් යහතින් තියන්න හොද නෑ

    • Xman says:

      uba video eka dakkada?

    • සම්පත් says:

      ඕන දෙයක් ගෙවල් ඇතුලේ කරපල්ලා, එළියේ කරන්නේ ළමයින්ව කන්නද?

  4. සයිමා says:

    ජෙප්පොන්ට බනින්නනම් කමන්ට් අම්බානෙට.ආන්ඩුවේ මෙච්චර ගොන්කන් වෙනවා වචනයක් කියන්න එකෙන් නෑ. නොදකින් වහල් පර හැත්ත..

    • Ex unp says:

      ජෙප්පො වගේ වල් කාලකන්නින්ට බනින් නැතිව ආවඩන්නද යකෝ කියන්නේ….ඇයි උං සර්ව නිවැරැදි ජාතියක් නේද ???
      උං වගෙ වැඩ්ඩො නෑ කියලනෙ හැමෝට ම දෙසන්නේ……
      ඉහින එව්වා තමයි මිනිහෝ පල දරන්නේ…
      මිනීමරැ පරයෝ…..යහපාලනය ට ජැක් ගහල කෝටි ගනන් හොයාලෙන ඩබල් ජීවිත ගෙවන කබ්බ කාලකන්නි ….

    • Lapayage dhobi says:

      Kalakanni Jeppanta address nati wela pissu wikaren natanawa kalakanni adu kule para hatta.

  5. Ex unp says:

    ශුවර් එකටම අර ITN එකෙ හිටිය ගොබිලෙක් වෙන්ඩෑ …..
    මහා පඩි රැවනක් නිසා ඔව්ව අතැරල දාන්න ආයුබොවං……
    යහපාලනය ගෙනත් ගොඩේ ගොඩ ගිය ඔය සෙට් එක පොඩි ආතල් එකක් ගත්තම ඉරිසියා කොරන්ඩ එපා….
    රැවුලක් වවාලෙව චෙක් කමිසෙයි ඩෙනිමයි ගහපුවම ඕන පාහරයෙක්ට ජෙප්පෙක් වෙතහැකි…..
    අනේ විජේවීරයා පීඩිත ය වෙනුවෙන් වදපු පස්සේ….අද රන් කරන්නෙ පාදඩයෝ ….

  6. Ex jvp says:

    අනේ සාදු ජෙප්පොන්ට අඩුවෙලා හිටියෙ පෝන් ස්ටාර් කෙනෙක් විතරයි…..කුප්පයෝ, කුපාඩියෝ , බේබදිදො, ගැට කපන්නො , හොරැ , බොරැ කාරයෝ , ගනිකාවෝ , ගනින්නාන්සේලා , පුලන්නන් අතරට පෝන් ස්ටාර් කෙනෙක් සිටිම කාඩර්වරුන් ට හයියක්……
    විප්ලවය ට ජය වේවා ….පීඩිතයට ජයවේවා ….ජෙප්පො න්ට ජය වේවා …..

  7. ඇයි උඹත් ඒ ජාතියේ ජවිපාලුවෙක්ද? කාලක්න්නියෝ

  8. SKF says:

    කාල් මාක්ස්ගේ ආගමේ කාර් පාවිච්චිය තහනම් නැද්ද? අපි හිතුවේ ධනවතුන් විතරයි කාර් පාවිච්චි කරන්නේ කියලා.

  9. වයි දිස් කොලවෙරි says:

    කාලකන්නි සමාජවාදය කියන්නේ ඒකාධිපති පාලන ක්‍රමයක්.

    ඒකාධිපති ක්‍රමයක බලය තනි පුද්ගලයෙක් සතුයි.
    සමාජවාදී ක්‍රමයක බලය තනි පක්ෂයක් සතුයි.

    ඒකාධිපති ක්‍රමයේදී ඒකාධිපතියා විවේචනය කලොත් මැරුම් කන්න වෙනවා.
    සමාජවාදී ක්‍රමයේදී සමාජවාදී පක්ෂය විවේචනය කලොත් මැරුම් කන්න වෙනවා.

    අලි බාබා නිර්මාතෘ ජැක් මා ඔක්තෝබර් 10 වෙනිදා චීන ජනාධිපති සහ සමාජවාදී පක්ෂය විචේචනය කළා. එදා ඉදන් අද දක්වා ජැක් මා මිසින්ග්. ඔන්න ඕකයි සමාජවාදී රට වල තත්වය. සමාජවාදී උතුරු කොරියාව ගැන කියන්න දෙයක් නෑනේ.

Main News