මහ බැංකුවට කොටි ගහලා අවුරුදු 22යි… විනාඩි පහෙන් මහ දවාලේ අලි ගහලා අවුරුදු තුනයි..- දයාසිරි් එජාපය ඇහේ ඉදන් හම ගහයි..

January 9, 2018 at 10:40 am | lanka C news
මහ බැංකුවට කොටි ගහලා අවුරුදු 22යි… විනාඩි පහෙන් මහ දවාලේ අලි ගහලා අවුරුදු තුනයි..- දයාසිරි් එජාපය ඇහේ ඉදන් හම ගහයි..

ශ‍්‍රි ලංකා මහ බැංකුවට කොටි බෝම්බ ගසා අවුරුදු 22ක් බවත් අලි ගසා ගතව ඇත්තේ අවුරදු තුනක් බවත් ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොටි ගහලා ඉවර වුණු පසු අලි ගසාවි යයි කිසිවෙකු නොසිතුවත් මහ බැංකුවට අලි ගැසූ බවද ඔහු සදහන් කලේය.

එම අලි ප‍්‍රහාරය එල්ල වූයේ මහා දවාලේ විනාඩි පහක කාලයකදී බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

පළාත් පාලන මැතිවණයේදී තරග වදින සන්ධනා අපේක්‍ෂකයන් වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

28 views

13 Comments to “මහ බැංකුවට කොටි ගහලා අවුරුදු 22යි… විනාඩි පහෙන් මහ දවාලේ අලි ගහලා අවුරුදු තුනයි..- දයාසිරි් එජාපය ඇහේ ඉදන් හම ගහයි..”

  1. sinha le says:

    රනිල් සිරිසේන කරපු ලොකුම පාවාදීම කොටි සමග සිටි සම්බන්දන්ට විරුද්ද පක්ෂ නායක කම බාර දීම

Main News