මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..

October 13, 2021 at 8:02 am | lanka C news
මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.

පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණය වාර්තා කර ඇත.

විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ

103,910 views

24 Comments to “මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    ලෝක ඉතිහාසයේ ප්‍රතම වරට දූශණ චොදනා තියෙන මුදල් ඇමතියෙකුයි , බැංකු අධිපතියෙකුයි පත්කරගෙන උබල මේ රට සුරපුරයක් බලාපොරොත්තු වෙනවං උබලට වැරදිලා මේ රටේ දැන උගත්තු කිව්වා , තීන්ත ඉවරවෙනකං සල්ලි අච්චු ගහලා ගිණි පොලියට ඩොලර් අරං , රු 202 ඩොලරයට පාලනය කරාට මේ රට ගොඩදාන්න බෑ කියලා , වෙන රටක පෙට්‍රල් ගහපු එකෙකුයි , බොහොම ආමාරුවෙන් චාටර්ඩ් ගොඩ දාපූ එකෙක්ටයි , කොහෙද බන් රට ගොඩගන්න ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නේ , උන් දන්නේ සුපිරියටම හොරා කන්න විතරයි . ඒකනං ලස්සනට කරගෙන යනවා.

    • Sumangala says:

      මේ කෙ ලියන පැන්ඩෝරා බූරුව ඇතුලු සෙට් එක හිතන්නෙ ඩොලර් අච්චු ගහන්නේ ලංකාවේ කියා.
      යකෝ රටේ නිෂ්පාදන ආනයන අපනයන අනුව ඩොලර් එන යන එක වෙනව​.

  2. කබිරාල්ගෙ බාප්පා says:

    මුදල් ඇමතියි, මහබැංකු අධිපතියි දෙන්න රයිගමයයි, ගමිපොලයයි වගේ තකට තක. අරෑ හිටගෙන කරනකොට මූ දුව දුව කරනවා. අරෑට මොළ හතයි, මුගේ මොළේ තියෙන්නෙ පුපේ. දැන් කාලයක සිට අනවශ්‍ය දේශපාලන ඇඟිලිගැසීමි නිසා මහබැංකුවත් බලවෙලා තියෙන්නෙ. පිංසිද්ධ වෙයි අපිට බැංකුවක් ඉතිරිකරපල්ලා.

  3. කබිරාල්ගෙ බාප්පා says:

    මහබැංකුව බලුනොකර පලයවි.

  4. පැනමා පේපර්ස් says:

    අපි තමා හොදටම කරේ. ඔන්න බලා ගනිල්ලා සවු භාගයේ දැක්ම.

  5. LalithM says:

    ඇයි දෙන්නෙකුට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ. සරත් එන් සිල්වා ප්‍රසිද්ධියේ රූපවාහිනියට කිව්වා මතකද ජාතියෙන් සමාව ගන්නවා කියල හෙල්පින් හම්බන්තොට ගිනුමේ සල්ලි අවභාවිත කල පුද්ගලයා නිදහස් කිරීම ගැන. උපන් හොරු.

  6. EX Bankers says:

    කබිරාල් මහබැංකු අධිපති කාලෙත් උගෙ අක්කා බැඳුමිකර ගේම දීපු ඇලෝසියස්ගෙ පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් කොමිපැණියෙ අධ්‍යක්ෂක. ඒත් කබිරාල් ඒක වරදක් හැටියට දකින්නෙ නෑ. එය කොතරම් සදාචාර විරෝධිද? ඌ නැවත මහබැංකු අධිපති හැටියට පත්කළ එකා හෙළුවෙන් වෙන්න ඇති ඉන්නෙ. රජකාලෙ නමි මුං උල තියනවා සිකුරැයි.

  7. Sumangala says:

    යහපාලන මෝඩ රැල හිටියනම් ඩොලර් මෙහේ අච්චු ගහනව කියා හිතන් ඉන්න මොට්ට පාලල ඉන්නවනෙ.

  8. Asd says:

    ජය වේවා. අදුරු වලාපට අතරින් හිනැහි නැගිටිමු ස්‍රී ලන්කා…
    අපටත් රජෙක් පහලව ඇතේ….
    වැඩ කරන අපේ විරුවා🕺🕺

  9. ගරසරප says:

    නැව ගිලෙනවා. සමහරු පිලිගන්නෙ නෑ අපේ සර් ගොඩදාවි කියල කියනවා. අනිත් අය හුරේ දානවා තමන්ගේ එකාට එන්න අවස්ථාව මේක තමා කියල. නැව ගිලුනම ඔක්කොම පතුලේ.

  10. Naliya says:

    සංචිතයක් කොහොමද යකෝ සෘණ වෙන්නෙ.උඹලා දන්න ආර්ථිකේ.යකෝ මිනිස්සු නොමග අරින්න එපා කාලකන්නි.

Leave a Comment

Main News