මහ බැංකුව තිබුනේ මා යටතේ නොවේ.. වාර්තාව බලලා දෙන්නං බැටේ..- රවි අවි අමෝරයි..

January 5, 2018 at 10:40 am | lanka C news
මහ බැංකුව තිබුනේ මා යටතේ නොවේ.. වාර්තාව බලලා දෙන්නං බැටේ..- රවි අවි අමෝරයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුව පැවතියේ තමන් ඇමතිවරයා ලෙස කටයුතු කල මුදල් අමාත්‍යංශය යටතේ නොවන බව සියළු දෙනා දන්නා දෙයක් බව හිටපු මුදල් ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

එනිසා බැදුම්කර කොමිසමෙන් තමනට චෝදනා කරන්නේ කෙසේදැයි තමන් නොදන්න බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් කොමිෂන් වාර්තාවේ අඩංගු කරුණු ගැන තමන් දැනුවත් නැති බවත් මෙම වාර්තාව නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් පසු තමනට එල්ල වන චෝදනාවන්ට පිලිතුරු දීමට සූදානම් බවද කරුණානායක මහතා වැඩි දුරටත් කියා සිටී.

13 views

7 Comments to “මහ බැංකුව තිබුනේ මා යටතේ නොවේ.. වාර්තාව බලලා දෙන්නං බැටේ..- රවි අවි අමෝරයි..”

  1. Karu says:

    බය වෙන්න එපා බ්‍රො.
    චන්දෙ ඉවර වනකල් අපි ඕං ඔහොම බොරුවට රංඩු වෙමු.

    • "හෙලුව" says:

      මගෙ මල්ල තිබුනේ මගෙ කකුල් මැද
      බිව්වම මට අමතකය කලදේ හාදු මැද
      බඩවුනා නම් මං මොනා කරන් හැම මැද
      ගබ්සා කරගනින් අවලන් නොකර සැම මැද

      • සුදා says:

        කුමන්ත්‍රණය බොහොම පැහැදිලියි .
        තමන් යටතේ නැති අමාත්‍යාංශයක වගකීම තමන්ගේ නමට පවරා ඇතිබවත් නමුත් තම අමාත්යාන්ශය යටතේ මහා බැංකුව නොපවතී බවත් ඒ නිසා අදාළ චෝදනා වලට කිසිසේත්ම තමාගේ සම්බන්දයක් නැතිබවත් ඒ සඳහා සම්බන්ද ඇමතිවරුන් නිලධාරින් ට ඒ සඳහා චෝදනා කරන ලෙසත් රවී කරුනානායක් පවසාවි .සාක්ශි ලෙස ඒ ඒ අමතිවරුන්ට අමාත්‍යංශ බෙදා දී ඇති ගැසට් නිවේදනය උසාවියට ඉදිරිපත් කරනු ඇත ඒ අනුව රවී කරුණානායක නිදොස් වේවි ආසියාවේ ලොකුම බැංකු මංකොල්ලය කරපු කෙනෙක් නැති වේවි .කොහොමද සිරිසේනගේ මොලේ ?අපි ඔක්කොම ඇන්දුවා නේද ?

  2. Gayantha says:

    Agamathi hora
    Mudal amathi hora

    Ithin hitan eetath wada horek wenna puluwan

    Mahinda mathithumata wiruddawa eka chodanawak wath oppu karaganna bairiwuna. Eka nisa pirisidu edithara nayakaya samaga api rata dinawamu

  3. Saradiel says:

    “රවී ගෙනාවා බැදුම්කර කොමිසමට රවීගෙන් ඇහුවා ඉන්නේ කොහේද? නෑ මගේ ගේ අලුත්වැඩියා කරන නිසා වෙන ගේක ඉන්නේ කිව්වා. කුලියටද ඉන්නේ නෝනා තමයි දන්නේ, කුලිය ගෙවන්නේ කවුද? නෝනා දන්නේ, කුලිය ගෙවන්න සල්ලි කොහෙන්ද? නෝනා දන්නේ, ගන්න සල්ලි කොහෙන්ද? නෝනා තමයි දන්නේ,

  4. Nandasoma says:

    අගමැති වගකිව යුතුයි….. අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කමට පත් කළාට…..!

    රවි වග කිව යුතුයි….. බැඳුම්කර මුදල් වලින් බදු රහිතව ව්‍යාපාර කරන්න මහේන්ද්‍රන්ට ඉඩ දීල අල්ලස් ගැනීම සහ බොරු සාක්කි දීම ගැන…..!!

  5. W M Fernando says:

    There is no rule that robbers should be only within.

Main News