මහ බැංකුව තිබුනේ රනිල් යටතේ.. චෝදනා පිලිගන්න බෑ.. අපි නඩු දානවා..- රවීගේ නීතීඥයන් කියති..
January 4, 2018 at 10:40 am | lanka C news
මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් හිටපු මුදල් ඇමති රවී කරුණානායකට පමණක් චෝදනා එල්ල කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි යයි ඒ මහතාගේ නීතීඥයින් සදහන් කරති.
වෙබ් අඩවියක් හා අදහස් පල කරමින් ඔහුගේ නීතීඥයෙකු සදහන් කර ඇත්තේ අදාල සිදුවීම වන කාලයේ මහ බැංකුව තිබුනේ රවි කරුණානායක මහතා යටතේ නොවන බවයි.
එනිසා බැදුම්කර තිකුතුවේදී සිදුව ඇති බව කියන රුපියල් මිලියන 11,000කට වැඩි අලාභයට රවී කරුණානායක හිටපු ඇමතිවරයා පමණක් වරදකරුවකු කිරීම සාධාරණ නොවන වබද ඔහුගේ අදහසයි.
තම සේවාදායකයා බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ ඒ සදහා සයාට වීමට බවත් එහිදී බොරු සාක්ෂි දුන්නේ යයි එල්ල වන චෝදනාව කිසිසේත්ම පිලි නොගන්නා බවත් ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සදහන් කර ඇති ඔහු සෙසු කාරනා ගැන අදහස් පල කිරීම ප්රතික්ෂෙප කර ඇත.
වත්මන් යහපාලන ආණ්ඩුව ආරම්භයේ ශ්‍රී ලංකා මහ බැංකුව තිබුනේ අගමැතිවරයාගේ අමාත්‍යංශය යටතේය.
President , You are CHEATING & TELLING FALSE things to the own NATION.
ko me chaura raegini?
රවිගෙ බිරිඳ අධික තණ්හාධිකයි. බිරිඳගේ හත්මුතු පරමිපරාවක ගෑවුන එකෙක්වත් රජයේ තනතුරැක් දරල නැහැ. බිරිඳගේ හත්මුතු පරමිපරාවෙ එවුන්ටම තනතුරැ දුන්නා. උන් තමයි මෙි මිනිහව විනාශ කළේ. රවිගේ ආධාරකරැවනුත් අමාරැවෙි දැමිමා.
may hora aasiyaawei hodama mudal amethi unaalu. His lawyer leading bank’s Chairman also. depositers now careful, your deposit money will use this bank Chairman for this Ravi Hora
එතකොට අර මැතිණිය ට ඇලෝසියස් අරන් දීපු පෙන්තහවූසිය අල්ලසකුත් නෙවෙය්. එක මෙතුමාට ලැබුණු තෑග්ගක් .
අපි කිවිව නේ තිනියාවල ගණින්නාන්සේ සෙටි කරගත්තු එකෙක් ලේසියෙන් ගොඩ යන්නෙ නැහැ කියල. SB ටත් ජමිපර් ඇන්දුවෙ තිනියාවල ගොයිය තමයි. රවිටත් ජමිපර් අන්දයි වගේ.
රවි නැටුවෙ ගෑණිගෙ පදේට. ගෑණි අමාත්‍යාංශයේ හැම මගුලටම අත දැමිමා. රවි මහන්සියෙන් වැඩ කරන අතරේ ගෑනි බිස්නස් ඩීල් දැමිමා. ඒ මදිවට ලලිත් කාපු ෂාමිලා සහ ශලීල මුණසිංහ. හංසයා ලේකමි සහ සභාපති. මුන් දෙන්න රයිගමයයි ගමිපොලයයි වගේ. රවිගෙ අමාත්‍යාංශයේ හොදම සභාපතිකමි දෙකට පැන්න. පිටරට බැංකුවල සල්ලි ඇදපු ශලීලය රවිගෙ ඇගෙත් අසූචි තැවරැවා. මෙිවා තේරැමි ගන්න කොට රවි ප්‍රමාදයි.
පොඩියට හෝ හොරකමක් වංචාවක් කල හැක්කේ කොතනද කා එක්කද රවිය හැමදාමත් එතනය්.
පොඩියට හෝ හොරකමක් වංචාවක් කල හැක්කේ කොතනද කා එක්කද රවිය හැමදාමත් එතනය්. එ්ක මිනිහගෙ සහජ ගතිය.