මහ බැංකුව දැඩි තීන්දු ගනී.. පොලී අනුපාත ඉහල දමයි..
April 8, 2022 at 7:10 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීමට කටයුතු කර ඇත.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වා මෙසේ ඉහළ දමා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ එම පියවර ගනු ලැබුවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට බවයි.
චීනයෙන් හාල් නැව් එනවා බලා වරෙන්
ඉන්දිය ගෑස් නැව් මූහූදේ බලා වරෙන්
අරාබියෙන් තෙල් නැව් එයි බලාවරෙන්
බෝඩ් ලෑලි ගෙන පෙළපාලියේ වරෙන්.
දියවන්නාවෙ කයිවාරුව ගසා වරෙන්
තූනෙන් එකත් බිම හැලෙනව බලා වරෙන්
කදූලූ ගෑස් කාගෙන පින්තූර ගනින්
FB එකේ පීංතූරය ඔබා ගනින්
ඕව දැන් කරන්න පුළුවන් ඤාණක්කගේ අවසර ඇතුව විතරයි
It’s a good move to start with.
Ethakota me aluth acharya thuma, ape Harsha-acharya thumata wada hodadada?
Dr. Harsha, me karapu wadaya hodada? Meken $ sanjitha udata yavida?
අනූපාත අඩූ වැඩි කරන ගමන් ළගපාත ගැනත් කල්පනාවෙන්….ඔය තනතූර බොහොම ඩේන්ජරස් මහත්තයො …ජරාස් බරාස් හලාස් වෙනව. බලෑගෙන ඔය උස්සන බස්සන දේවල් කරන්නේ. අනේ. හපොයි ්
It will be very difficult for people to do business. Lots of busness will fall down.