ලංකාවෙන් පැනගිය අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් මාධ්‍යයෙන් මතුවේ.. මුල්‍ය විශුද්ධිකරණය ගැන ලෝකයට උගන්වයි..

January 30, 2019 at 1:20 pm | lanka C news
ලංකාවෙන් පැනගිය අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් මාධ්‍යයෙන් මතුවේ.. මුල්‍ය විශුද්ධිකරණය ගැන ලෝකයට උගන්වයි..

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයෙකු වන දැනට ලංකාවෙන් පැන ගොස් සැගවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් මාධ්‍යක් වෙත මුල්‍ය විශුද්ධිකරණය ගැන අදහස් පල කර ඇත.

දකුනු අප‍්‍රිකවේ පල වන ‘බිස්නස් ලයිව්’ වෙබ් අඩවිය හා මහේන්ද්‍රන් මහතා මෙම අදහස් දැක්වීම කර ඇත්තේ ජාත්‍යන්තර බැංකු අදාළ මුදල් විශුද්ධිකරණය පිළිබඳවයි.

වර්මානයේ අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරන්නේ සිංගප්පූරු හා මැද පෙරදිග පවුල් ව්‍යාපාරයන්හි උපදෙස් සපයන්නෙකු ලෙසයි.

මෙරට මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ඔහු සොයා ගැනීමට නොහැකිව සිටී.

50 views

9 Comments to “ලංකාවෙන් පැනගිය අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් මාධ්‍යයෙන් මතුවේ.. මුල්‍ය විශුද්ධිකරණය ගැන ලෝකයට උගන්වයි..”

  1. mrn says:

    Sudda karanaya

  2. sunimal says:

    මහා බැංකු සොරකම කරපු සියලු දෙනාට මරණීය දණ්‌ඩනය නියම කල යුතුය

    • Dp says:

      ඕක ඇත්තටම වුනොත් අපේ මන්ත්‍රීවරු කීදෙනෙක් ඉතුරු වෙයිද ?.

    • Cpt Wadiwale says:

      Are you guys SERIOUS?????
      Do YOU MEAN that mean that the brother of Dudley Silisena will be going to gallows in the coming year?

  3. Funda says:

    There is nothing wrong with Arjun ….. simply Sri Lankan buyyas who could have been servents in my dad’s home cannot stomach a true gentleman of impeccable caliber

Main News