මහ බැංකුව බිලියන 400ක් අච්චු ගහලා.. රුපියල බාල්දු වී උද්ධමනය වැඩිවෙනවා..
June 21, 2020 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 115ක මුදලක් පසුගිය අඟහරුවාදා දින අච්චු ගසා ඇති බව හිටපු රාජ්‍ය ඇමති හා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙම මුදල අච්චු ගසා ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අඩු පොලී පදනමක් යටතේ ණය ලබාදීම සඳහා බවද ඔහු පවසයි.
දැනට මහ බැංකුව රුපියල් බිලියන 400 ට අධික මුදලක් අච්චු ගසා ඇති බවත් මේ මේ හේතුවෙන් රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රුපියලේ අගය අඩු වීම සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන විසඳම් මහ බංකු විසින් නොව මහා භාණ්ඩාගාරය විසින් ලබාදිය යුතු ඇති බවද ඔහු සඳහන් කළේය.
ආර්ථික ස්ථායීතාව මහ බැංකුවේ අරමුණුවලින් එකක් බව ඔබතුමා දන්නේ නැද්ද ආචාරීනී.
ඔබ තුමාගේ ලොක්කා කිවිවේ එයා ආවම රු 5,000 වෙනුවට රු 20,000 ක් දෙන්වා අච්චු ගහලා තියෙන සල්ලි වලින් කියලා. එක් දකින්න ඔබ නිදාගෙන ඉන්න ඇති.
කතාව ඇත්ත. ඕවා අච්චු ගහලා අර ලම්බෝගිනි වලයි, රත්තරං අස්සයින්ගේ පිටෙයි පටවාගෙන ගිහිල්ලා අර මහින්දගේ බකිංහම් මාලිගාවේ හැංගුවා, ඉතුරු ටික අර ඩුබායි බැංකුවේ දැම්මා, එකෙන් 10%ක් බැසිල් ඉල්ලගත්තා, ඒක දැකපු නිසා තාජුදීන්ව මැරුවා.
විශ්වාස කරන්න අමාරුනං අර දත් ගලවන කිඹුලා ගෙන් අහන්න, එයා මේ දැන් දැක්කා වගේ කියයි. මහින්දගේ බකිංහම් මාලිගාව හොයාගත්තනං සල්ලි ටික හොයාගන්න තිබුන. බැංකු හොරා හාමු මාත්තයා දන්නවා මහින්දගේ බකිංහම් මාලිගාව තියෙන තැන.
Exactly
By the way this guy is from Ambalangoda.
…this hideous self proclaimed economist,…was like PITTU GILLA ABILIYAA during last 4 years,…Ranil kept him far away form the economic matters knowing that fellow is a GODA PEENANA JONY,….Now talking big…Lol