මහ බැංකුව බිලියන 47.5ක බැදුම්කර විකුණයි..

July 24, 2021 at 6:27 am | lanka C news
මහ බැංකුව බිලියන 47.5ක බැදුම්කර විකුණයි..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 47.5 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

ජුලි මස 28 වැනිදා පෙරවරු 11 දක්වා ඒ සඳහා වන ලංසු ඉදිරිපත් කළ හැකිය.

අදාළ මුදල් ගෙවීම ජූලි මස 30 වනදා වන විට සිදු කළ යුතු බවද මහබැංකුව නිවේදනය කරයි.

17,398 views

5 Comments to “මහ බැංකුව බිලියන 47.5ක බැදුම්කර විකුණයි..”

  1. සාරුවා ද සුනිල් මාතර says:

    අඩියටම හිඳිලා අඩියත් හිඳිලා ද කොහෙද.
    අපි බලමු මේකෙන් කීයක් විකිනෙයිද කියලා.
    ගත්තු අයට පස්සේ ඇපත් නැති උනොත් තමා වැඩේ. ඒ තරම් ම ෂුවර් ආර්ථික කළමනාකාර ණයක් තියෙන්නේ රටේ.

  2. ගිජුලිහිණි සංදේශය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි උදා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

  3. Banker says:

    Hon Cabraal….. What’s your interest rate for these bills ?

Main News