මහ බැංකුව රජයේ වැඩපිලිවෙල කඩාකප්පල් කරනවා.. කරන්න බැරිනම් මහ බැංකු අධිපති ඉල්ලා අස්විය යුතුයි.. මහ බැංකු ලොක්කන්ට මේ ආණ්ඩුව දිරවන්නෙ නෑ..
June 9, 2020 at 10:40 am | lanka C news
වත්මන් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරන නිලධාරී පිරිසක් මහ බැංකුව ඇතුළේ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මහ බැංකුවේ සිටින බොහෝ ඉහළ නිලධාරීන්ගේ ඔළු සෑදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවට අවශ්‍ය විදිහට මිස වත්මන් රජය නියෝජනය කරන ස්වදේශික ආර්ථික මොඩලය ගොඩනැගීම සඳහා නොවන බවද ඔහු පවසයි.
වත්මන් මහ බැංකු අධිපතිවරයා හොඳ මහත්මයෙක් වුවද අවශ්‍ය කාර්යය කරන්න බැරිනම් ඔහු ධූරය අතහැර යා යුතු බවද ඇමතිවරයා කියා සිටියේය.
මහ බැංකුවේ සිටින නව ලිබරල්වාදී ආර්ථික මොඩලය ඉහ මුදුනින් පිළිගත් නිලධාරීන් විසින් රජයේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අවුල් කරන බවට ද ඔහු චෝදනා කළේය.
එම නිලධාරීන්ට මෙම ආණ්ඩුව දිරවන්නෙ නැති බවද අද මහබැංකුව ඉතා වගකීම් විරහිත ආයතනයක් බවට පත් වී ඇති බවත් හිටි අඩියේම ගණුදෙනුකරුවන් අනාථ කරමින් ඇතැම් මුල්‍ය ආයතන පවා පවරා ගැනීමට පවා කටයුතු කර ඇතැයි ද ඔහු පැවසීය.
හිරු රූපවාහිනි සලකුණ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කලේය.
"මහ බැංකුවේ ඉන්න IMF ඔළු" විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රහාරයක්
"මහ බැංකුවේ ඉන්න IMF ඔළු" විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රහාරයක් සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>>https://www.youtube.com/watch?v=_Z8-JcGasiM
Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 8. Juni 2020
Maha bankuta bandawaganna usas niladareen bohodenekuta batahira ratawal, IMF saha WB pashtaath upadi sandaha shishyathwa labadenawa. Ehe giyama, owunge kramawalata galapena widiyata, mowunge mola hodanawa ( brain wash karanawa). Upadi iwarawela mehe aawama kriyathmaka karanne/ natanne batahira ratawal kiyana widiyatai. Okathamai pradana gataluwa!
ආණ්ඩුව රට ඉදිරියට ගෙනයන්න සැලසුම්කලාට මහ බැංකුවේ නිලධාරීන් තමන් විශ්රාමයෙන් පසු IMF අනුග්‍රහ ලබන ආයතනවල රැකියා සුරක්ෂිත කරගන්න ඕන. ඔය නිලධාරීන් කිසි කෙනෙක් මහබැංකුව කොල්ලකාපු එක ගැන වචනයක්වත් කිව්වේ නැහැ.
Mugey nadu gena katha karanakota mu uththara denne chatura senaratne wagey ne. Ba.. ba.. bbbbb ba.. hora uppanna.. hora passport.. bbbb.. ba ba ba
නව ලිබරල් ආර්ථිකය ඔලුවේ තියාගෙන ඉන්නවා වගේම වැරදියි කිසිම මූල්‍ය විනයක් නැතුව සල්ලි වියදම් කරගෙන කරගෙන යන එක.
ඔය දෙක බැලන්ස් කරන එකේ වැදගත්කම විමල්ට තේරෙන්නෙ නැතුව ඇති.
Mu pb ta arthika gathakaya kiyapu eka. Muta thiyenne mara danumak.!!!! Muwa loka bankuwe sabapathi karanna one!!!! Loke duppath kama nathi karanna!!!!
“පස්පිඩක් ගිලිහී නොයන්නට රන්වැටක් ඇත පින්බිමේ”
කුමන ද්‍රෝහියකු හිස ඔසවන්නට හැදුවද එකෙණෙහිම ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටින කට,රුව දෙකම ඇති විමල් දේශයේ පන්චායුධය ඔබට ජයෙන් ජයම වේවා!
ජය ධරණී!
it is better to appoint ecconomiic doctorate holdder Hon Dr, Wimal weerawansa as a chairman of central Bank of sri lLankka, He can transfered our mother land beyoned U.S.A ecconomicaly. !!!!!!1…. 0000