මහ බැංකුව වාර්තා වෙනස් කර ආර්ථික වර්ධනය වැඩි කර පෙන්වලා..
June 26, 2018 at 6:48 pm | lanka C news
මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ බිලියන 2,164.7ක් වූ 2017 මුල් කාර්තුවේ ජාතික ආදායම බිලියන 2,154 ක් වැරදි ලෙස ලෙසින් ගණනය කර ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරයි.
මෙම බිලියන 10 අඩු කිරීම නිසා ආර්ථික වර්ධන වේගය 0.5 කින් ඉහළ ගොස් ඇතැයිද සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයිත
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
මැති ඇමතිලා විඳිනා රජසැපම දැක්කාම
හිතුනේ ලෝක බැංකුව අප රටෙ ලංකාම
චන්දදායකය විඳින දුක දෑසින්ම දැක්කාම
හිතුනේ ලෝක බැංකු අධිපති ඇලෝසියම
යහපාලනය යකෝ! ඔය තොපි ගෙනාව සිරා/රනිලගෙ ‘යහපාලනයෙ’ ප්‍රථිඵල තමය්.
මාගේ උපන් රට යන දෙස බලන විට
හොරකම් ජරා වැඩ නිතරම ඇසෙන විට
සාදාරනයි පවසන්නන් පෙනෙන විට
හෙන හත වැදි මැරියන් ජනපතිදු හෙට
—–Waskawiyaki, Hada naga kiyawanna—-
Red elephant cubs are unofficial supporters of this ponil’s yamapalana government???